ඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 38 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.
Read Moreමෙම ප්‍රහාරයෙන් මුස්ලිම් පල්ලිය තුළ සිට පුද්ගලයන් 46දෙනෙකු මියගොස් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
Read Moreහැකි ඉක්මනින් අතුරු පාලක මණ්ඩලයක් පත්කොට නව නිලධාරී මණ්ඩලයක් තාවකාලිකව පත්කර ගන්නා ලෙසත් ඉන් පසුව නැවත නාමයෝජනා කැඳවා නිලවරණය පවත්වන ලෙසත් සඳහන් කරමින් මොරටුව දිසා අධිකරණය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට නියෝගක් නිකුත් කර තිබේ.
Read Moreමේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාවේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
Read Moreඉන්දියාවේ විදුලියෙන් 70%ක් පමණ සපයන ඉන්දියාවේ ගල් අඟුරු බලාගාර 135න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට දින තුනකට අඩු ඉන්ධන ප්‍රමාණයක් තිබෙන බව දත්ත පෙන්වා දෙයි.
Read Moreවෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර ඇත. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත තෝරා ගෙන තිබේ.
Read Moreරජයේ දූෂණ හා පාලන අසමත්වීම් පිළිබඳ කෝපය නිසා ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ සේ අඩුවිය හැකි බවටද පුරෝකථනයන් පවතී.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අධිකරණය නියෝග කළේය.
Read Moreතෙවන එන්නත් මාත්‍රවක් සම්බන්ධයෙන් අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර ඇති බවත් එහි අවශ්‍යතාව අනුව අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපාසල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය පිළිබඳව අද(8) දින ළමුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු කැඳවලා සාකච්ඡාවක් පවත්වන බවත් ගැටලු සඳහා අවසන් විසඳුමක් ලැබෙන තුරු අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියි.
Read Moreමේ මාසය හා ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.
Read Moreමාවනැල්ල බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 16 දෙනා නොවැම්බර් මස 16 දා තෙක් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද නියෝග කළේය.
Read Moreනව ඛණිජ තෙල් සංවර්ධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවා.
Read Moreජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබි ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා මගී ප්‍රවාහණය සඳහා විදුලිබලයෙන් ක්‍රියාකරන පහත් පතුල් සහිත බස් රථ Electric Low Floor Busses යොදා ගැනීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.
Read Moreදැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේදී තීරණය විය. අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී මේ බව තීරණය විය.
Read Moreනොවැම්බර් මාසය වන විට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේය.
Read Moreඅවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.
Read Moreපාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreආන්දෝලනාත්මක පැන්ඩෝරා ලේඛන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම පත්‍රිකාවල නම ඇතුලත්ව තිබු නිරුපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් අද (08) දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
Read Moreමෙරට සහල් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමටත් ඉදිරියෙදී විධිමත් ක්‍රමවේදයක් සකසන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreමස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි අසාදිතයන් 17 දෙනෙකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read More“ස්වල්ප වේලාවකට පෙර කෙන්යාවේ නයිරෝබි වෙත පැමිණියා. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වගේම ජන සමාජ අතර මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගිවීමට බලාපොරොත්තු වනවා.”
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225ක් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
Read Moreජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 236,730,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වැඩිහිටියන් තිදෙනෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read More2021.8.12 සිට 10-31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා 11/19 දක්වා දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරිමේ සහන කාලයක් ලබාදෙන බව බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
Read More