saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6765 hours ago

LATEST

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට තාක්ෂණික කටයුතු සිදුකරනවා

calendar_today 2022 ජන 04 - 19:25 remove_red_eye - 382  

පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අඟහරුවාදා සවස 5.00 වනවිට, ගෙවුණු පැය 24 තුළ රට පුරා තහවුරු වූ ආසාදිතයන් මිලියන 1.07ක් පමණ ලියාපදිංචි වී ඇති අතර, එය වසංගතයෙන් ලොව දරුණුතම බලපෑමට ලක්වූ අවස්ථාවක් විය.

Read More

ආසියාවෙන් හමුවූ විශාලතම නිල් මැණික ලෙස සැලකෙන ඒමෙන්ම ’ආසියාවේ රැජිණ’ ලෙස නම්කර ඇති මැණිකට ඩුබායි සමාගමක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මිලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

(UPDATE) අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම හා පොදු දේපළවලට හානි කිරිමේ ‌චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ‌පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය.

Read More

බොරතෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඔපෙක් සංවිධානය පියවර ගැනීම හරහා ඉදිරියේදී ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහළ යනු ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Read More

තමන් සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අදිටන් කරගෙන සිටින බව මුජීබ් අලුතින් නිර්මාණය කළ සැලසුම් කොමිසමේ සාමාජිකයන් හමුවූ පළමු දිනයේදීම දැනුම් දුන්නේය. අනෙකුත් අමාත්‍යාංශවලින් නිකුත් කරනු ලබන ප්‍රතිපත්ති සහ ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ එම ප්‍රතිපත්ති පොළවට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීම ආදී ප්‍රධාන කටයුතු මෙම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබීය.

Read More

මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්‍රයක ගෑස් පිරවූ කොටසක් පුපුරා යාම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

Read More

මෙම ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර, මෙම ගිනිගැනීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව දකුණු අප්‍රිකානු පොලීසිය පවසයි.

Read More

ස්විප් ඒකක් ඇදිලා සුසිල් ‌ගියා ඇතැම් පක්ෂ නායකයෝ දැන්ම ජනාධිපතිවෙලා රට ඉතාම නරක තැනක තියෙන්නේ මහ රජානෝ පරදන්න බෑ කිව්වා මම ගියපු ගමන හරිද වැරදිද කියා ජනතාව දන්නවා රුපියල් 2කින් තෙල් මිල වැඩිකළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා

Read More

එක්සත් රාජධානියේ කොවිඩ්-19 ආසාදිතව රෝහල් ගත කර ඇති පුද්ගලයින් පෙරට වඩා පුළුල් ලෙස අඩු බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින් මෙම අදියරේදී තවදුරටත් සීමා කිරීම් අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍යයේ එන්නත් අමාත්‍යවරයා පවසයි.

Read More

මව්කිරි සිරවීමෙන් මාස දෙකහමාරක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා පැවසීය.

Read More

දරිද්‍රතාවය හේතුවෙන් පාසල් නොයන දරුවන් පාසල් වෙත යොමුකිරිමේ වැඩසටහනක් මහජන ආරක්ෂ අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04දා) සිය අමාත්‍යධුරයට අදාළ වාහන මෙන්ම අනෙකුත් දෑ භාර දීමෙන් අනතුරුව ත්‍රි රෝද රථයක නැගී පිටව ගියේය.

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවුණ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ජනතාවට සහන ලබාදුන්නේ මැතිවරණයක් පැවැත්වීමේ බලාපොරොතතුවෙන් නොවන බවත් ඔහු පැවැසීය.

Read More

සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ හෝ පක්ෂය තුළ සාකච්ඡා නොවුණ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උූෟව පළාත හා අම්පාර, මඩකලපුව, රත්නපුර, පොලොන්නරුව, මාතලේ, කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට අදාළවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා ආසන 32-35 නව බස් රථ 500ක් හා ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජිප් රථ 750ක් මිලදී ගැනිම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වසර අවසානයට පෙර ආණ්ඩුව පිපිරියාමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

තමාව රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට එතරම් දෙයක් නොවන බවත් හෙට සිට තම වෘත්තීය වන නීතිඥ වෘත්තිය ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසිය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාවේ ආඩම්බරය බවට පත්ව ඇත්තේ පිටරටින් සහල් ගෙන්වීම බවත් ආණ්ඩුවේ වැරදි ක්‍රියා පිලිවෙත් හමුවේ සමස්ත ශ්‍රී ලංකාවේම නිෂ්පාදන කඩා වැටී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි

Read More

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක ධූරයෙන් ඉවත් කර තිබේ.

Read More

මේසේ මිල ඉහල යාමත් සමග තමන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවත් පාරිභොගිකයන් සඳහන් කරයි. එමෙන්ම බොහෝ පාරිභෝගිකයන් මේ වන විට අමු මිරිස් ග්‍රෑම් 50ක් පමණක් මිලදී ගැනීමට පමණක් සීමා වී ඇතැයිද සඳහන්.

Read More

ටික්ටොක් සමාජ මාධ්‍යයේ පලවූ වීඩියෝවක් සම්බන්දව ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ලක්විජය බලාගාරයේ ගල් අඟුරු සැපයීමට ලංසු ඉදිරිපත් වී නොමැති වීම හේතුවෙන් ටෙන්ඩර් දෙකක් අවලංගු වී ඇති බව අදට වාර්තා වෙයි.

Read More

ලෝකයේ න්‍යෂ්ටික අවි ඇති ප්‍රබල රාජ්‍යයන් 5ක් වන චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය න්‍යෂ්ටික යුද්ධය වැලැක්වීමට සහ අවි තරඟවලින් වැළකී සිටින බවට විශේෂ ප්‍රතිඥාවක් ලබාදීම සිදුවිය.

Read More

“තෙල් පෝර එක දවසින් නතර කළා. ඔය ගැසට් එක ගේනකොට මම මුදල් කාරක සභාවේ හිටියා. මම එදා කිව්වා ඔය වැඩේ සම්පූර්ණයෙන්ම වැරදියි කියල. ඔය ගැසට් එක පවා වැරදියි. කෘෂිකර්ම අර්බුදයට වසංගතය අදාල නෑ. ආහාර අර්බුදයට 100% වගකියන්න ඕන මේ ආණ්ඩුව. මේවා ලංකාවේ වැවෙන දේවල් නේ. “

Read More

අද (03දා) ප්‍රකාශයට පත්කළ සහන ලබාදීම වෙනුවෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

වී වගා කරන භූමි භාගයන් ඉහළ ගොස් තිබියදීත් මෙම පහත වැටීම සිදුවී ඇති අතර දකුණු ආසියානු රාජ්‍යයෙහි වී ඵලදායිතාව හෙක්ටයාරයකට ටොන් 3.47ක් දක්වා 8.61%කින් පහත වැටී ඇති අතර, එය වසර හතරක අවම අගයක් බව කියයි.

Read More

සියලුම රජයේ සේවකයන්ට ජනවාරි මාසයේ සිට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම අද (03දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.