මාතලේ නගරයේ අමු මිරිස් කිලෝවක් රුපියල් 1600ක් දක්වා ඉහල ගොස් ඇතැයි වාර්තා වෙයි.
මේසේ මිල ඉහල යාමත් සමග තමන් දැඩි අපහසුතාවකට ලක්ව සිටින බවත් පාරිභොගිකයන් සඳහන් කරයි. එමෙන්ම බොහෝ පාරිභෝගිකයන් මේ වන විට අමු මිරිස් ග්රෑම් 50ක් පමණක් මිලදී ගැනීමට පමණක් සීමා වී ඇතැයිද සඳහන්.
කෙසේ වෙතත් මේ වන විට වෙළඳපලට අමු මිරිස් ලැබීම සීග්ර ලෙස පහළ ගොස් ඇති නිසා මෙලෙස කිලෝවක මිල ඉහල ගොස් ඇති බව වෙලඳුන් සඳහන් කරයි.
මාතලේ මහේෂ් කීර්තිරත්න