දෙල්කඳ පොලේදී ගත් ලොතරැයිය ඇඳුනා
තමාව රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට එතරම් දෙයක් නොවන බවත් හෙට සිට තම වෘත්තීය වන නීතිඥ වෘත්තිය ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසිය.
තමාව රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. පසුගියදා දෙල්කඳ පොළට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා එහිදි ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව යම් විවේචනයක් එල්ල කළේය.
ඒ අනුව 'දෙල්කඳ පොළෙන් ගත් ලොතරැයිය ඇඳුණා' බවත් අමාත්‍යවරයා පැවැසීය. තමා 2020 වසරේ සිට ජනපතිවරුන් තිදෙනෙකු යටතේ අමාත්‍යධුරවල කටයුතු කර ඇති බවත් ඔහු පැවැසීය.

popular news
-
දුමින්ද සිරිවර්ධන Saturday, 08 January 2022 02:21 PM
සුසිල් ඉවත් කිරීමේ මූලික තීරණය අරගත්තේ 27/12/2021 කැබිනට් රැස්වීමෙන් පසුව. ඉවත් කිරීමේ ලිපියට අත්සන් කලේ පී බී ජයසුන්දර, ඒ එයා ඉල්ලා අස්වීමටත් කලින්. මේ සිද්ධිය සුසිල්ට දැන ගැනීමට ලැබුණු පසු නිකම්ම එලියට ගියොත් නෝන්ඩි නිසා එදා 1වෙනිදා මාධ්‍යට කථා කරලා පොඩි රඟපෑමක් දැම්මා. ඒත් සුසිල් ආණ්ඩුවට විරුද්ධව කථකල මූලික හේතුව වෙන්නේ පොහොර ප්රශ්ණයමද? නැ, එයාට කැබිනට් ඇමති ධූරයක් නොලැබීමේ වේදනාව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

