පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශ
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළකාලන්නයි ඉල්ලමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 27 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
Read Moreකටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලංකන් ’’ සෙරෙන්ඩිවා ’’ විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් පසුව පසුගිය දා විවෘත කිරීම සිදු විය
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති ලෙස අධිකරණයට අපහාස කර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති පොදු සමාව ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් පත් කිරීම අධිකරණයේ ගාම්භීරත්වයට මෙන්ම ස්වාධීනත්වයට ගහපු පහරක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.
Read Moreඅය වැය ලේඛනයට විරුද්ධව ඡන්ද 11ක්ද පක්ෂව ඡන්ද 06ක්ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පස් දෙනෙක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනෙකුද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයාද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
Read Moreමෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 රත්‍රන් සංචිත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreපිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සලයක් ගිලීමෙන් මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඊයේ (8දා) තහවුරු වූ බව පිළියන්දල පොලීසිය කියයි.
Read Moreචීනයේ සිට කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවූ චින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇති බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreබගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් අද (09දා) උදෑසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබූ බව එම කාන්තාව පැවසිය.
Read Moreඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසා සිටියි
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (2021 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත නිලධාරින් 84 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684ක් අද දින (2021 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreමේක කියන්නේ බය කරන්න නෙවෙයි. අනාගත අනතුර හඳුනාගෙන ඒකෙන් ගැලවෙන්න පිළියම් හොයන්න. මේ යන විදිහට මුකුත් නොකළොත් ලබන ජනවාරි වෙනකොට අපේ විදේශ විනිමය සංචිතය සෘණ වෙන්න පුළුවන්. එහෙම වුණොත් බොහෝදේ එක පාරටම කඩා වැටේවි. ඒක හිතන්නත් අමිහිරි සිදුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසයි, මම මේ ආර්ථික අර්බුදයේ දිග පළල හැමදාම විග්‍රහ කරන්නේ.
Read Moreඉන්දීය එක්දින හා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව එනම් බූස්ටර් එන්නත ලබාගත් පිරිස මිලියනය ඉක්මවා තිබේ.
Read Moreදිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read More(UPDATE) ජැෆ්නා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 181ක ඉලක්කයට පිළිතුරු ලෙස කැන්ඩි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුනු 166ක් පමණි.
Read Moreඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට සමහර සාක්ෂි යෝජනා කළ හැකි නමුත් අවසාන නිගමනවලට එළඹීමට තවමත් කල් වැඩි බව WHO විශේෂඥයින් පවසා ඇත.
Read More’’ මට සමාවෙන්න ප්‍රියන්ත. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා’’
Read Moreනිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ ආසියාවේ දිගම ගුහාවෙන් වසර 100,000කට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති.
Read Moreමෙරටින් හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයේ සිටි අනෙකුත් පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පලද, පරීක්‍ෂණ සඳහා මේ වනවිට යොමු කර ඇති බවත්, එසේම ඔවුන් සති 02ක කාලයක් දක්වා අධීක්‍ෂණය කෙරෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වනවිට කෝවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එසේම කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
Read Moreඇන්ජෙලා මර්කල්ගේ 16 වසරක නායකත්වය අවසන් කරමින් ඔලාෆ් ෂෝල්ස් දැන් නිල වශයෙන් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.
Read Moreකිසිදු හේතුවක් මත මෙරට තුළ නැවත විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාකිස්තානයේ සියල්කෝට්හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී පසුගිය 03වැනිදා ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) සවස ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
Read Moreආසාදන වැඩිවීම හා ඔමික්‍රෝන් හමුවේ එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, සිකුරාදා සිට බොහෝ ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය අනිවාර්ය වේ.
Read Moreඉන්දීය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් අද තමිල්නාඩු ප්‍රාන්තයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම යානය තුළ ජනරාල් රාවට් සහ ඔහුගේ බිරිඳ ඇතුළුව තවත් හමුදා සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකු රැඳී සිට ඇත. මිය ගිය පිරිස අතර හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ බිරිඳ වන මධුලිකා රාවට්ද වෙයි.
Read MoreLPL තරගාවලියේ හත්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read More’’කොවිඩ්-19 ට එරෙහි සටනේදී බ්‍රිතාන්‍ය ජනතාව විශාල කැපකිරීම් කර තිබෙනවා. මගේ අදහස් එම සටනට බාධාවක් වී ඇතැයි මම දැන් පසුතැවිල්ලට පත්ව සිටිනවා’’ බොරිස් ජොන්සන්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරිය කියයි.
Read MoreLPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.
Read More