නත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, මෙම ස්ථාන එම කාලය තුළ අතිශය කාර්යබහුල වෙයි.
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින කාලයේ දී ලංකාව ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කලා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සඳහන් කරයි
Read Moreඉන්ධන මිල වැඩිවිම හමුවේ එලවළු කිලෝවක මිල පවතින මිලට වඩා රු 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී තිබේ.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් ගතවූ වසර දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 14ක ආදායමක් ශ්‍රී ලංකාවට අහිමිවූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreඑකක් තමයි මේ පොහොර පිළිබඳ ප‍්‍රශ්නය. පොහොර පිළිබඳ ප‍්‍රශ්නය තරමක් දුරට අපි හදාගත්ත ප‍්‍රශ්නයක්. ඒක අපි හදාගත්තේ අපේ අරමුණ කුමක්ද කියලා හරියට වටහා ගන්නේ නැතිව ඒක වැරදි ආකාරයට කි‍්‍රයාත්මක කිරීම නිසා.
Read Moreඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේදැයි තමන්ට පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.
Read Moreඉන්ධන මිල වැඩිකිරීම හරහා බලපෑමට ලක්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 659 638ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.
Read Moreඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. බස් රථ හිමියන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය අලාභයක් නොමැතිව පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩකිරීමට සාපෙක්ෂව තම සමාගමද ඉන්ධන මිල වැඩි කරන බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
Read Moreමේ වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බව එම දර්ශක අධ්‍යනය කිරීමේදී පැහැදිලි වෙයි. ඔපෙක් මිල දර්ශකය අනුව 2021 ඔක්තෝබර් මස 21 වැනිදා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.11 ක් වූ අතර එය 2021 නොවැම්බර් මස 21 දා වන විට ඇමෙරිකානු ඩොලර් 80.37ක් විය.
Read Moreපර්යේෂණ ප්‍රතිඵලවල පුදුමයට කරුණක් වූයේ, පෙනහළු සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට හානි හඳුනා ගැනීමයි.
Read Moreමධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඅපේ රටේ මාධ්‍ය ගෑස් ටැංකියක් පිපුරුණ විට ඒක ප්‍රවෘත්තියක් කර ගත්තාට, ගෑස් ටැංකිය අලුතින් හැදුවාම එක ප්‍රවෘත්තියක් කරගන්නේ නැහැ.
Read Moreචීනයේ වාර්ෂික කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 7ක් දක්වා ළඟා වී ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) පවසයි.
Read Moreඅවුරුදු දෙකක් වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදුන් බව කියන අඹු සැමි යුවලක් ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලීසිය කියයි.
Read Moreලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
Read Moreලෝකයම එකට එකතු වී ඉදිරි වසර තුළ කොවිඩ්-19 වසංගතය අවසන් කිරීමට අවශ්‍ය දුෂ්කර තීරණ ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රයෙසුස් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreපාතාල කල්ලි සාමාජිකයෙක් වූ ’සමයං’ ඝාතනයේ ප්‍රධාන සකකරුවකුවූ කලූපේ කටා රොෂාන් නමැති පාතාල සාමාජිකයා අද (20) හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගරවත්ත ප්‍රදේශයේදී පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇතැයි හික්කඩුව පොලීසිය කියයි.
Read Moreලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙම දත්ත පිළිබිඹු කරන අතර, සඳුදා වනවිට අවම වශයෙන් එක්සත් ජනපද ප්‍රාන්ත 48කින් එය සොයාගෙන ඇත.
Read Moreගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබිණ.
Read Moreමැඩගස්කරයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් ගිලී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස්, තවත් 60ක් පමණ අතුරුදහන් වී ඇති බව නාවික බලධාරීහු පවසති.
Read More20 හැවිරිදි තරුණියක් මෙහෙකාර සේවයේ යොදවා ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් දින හතක් තිස්සේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයා අද (20) පානදුර අධිකරණය වෙත ඉදිරිපත් වීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය
Read Moreමෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු පුදුමය උපදවන කාරණයක් වන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් ගැන පුරසාරම් දොඩවන ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සිදුවීමේදී පාකිස්තානයට පක්ෂව සිට ගැනීමය. ඊට මූලික වූ හේතු දෙකක් මෙහිදී පෙන්වා දීමට හැකිය.
Read Moreඋතුරු නැගෙනහිර ප්‍රදේශවල බොහෝ වගා බිම් පසුගිය දශක තුනකට අධික කාලයක් පැවති යුධමය වාතාවරණය හේතුවෙන් පාලුවට ගොස් මේ වන විට කැලෑ බවට පත් වී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කරගෙන ඇති බවට උතුරු නැගෙනහිර ජනතාව අවස්ථා කිහිපයක්දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කර ඇති බව ධීවර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පවසයි.
Read Moreහෙට (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More