saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6003 hours ago

LATEST

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අමාරුනම් ජනතාවට කොහොම ඇතිද?

calendar_today 2022 ජන 02 - 13:20 remove_red_eye - 431  

දීමනා වරප්‍රසාද ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අපිටත් අද ජීවත් වෙන්න අමාරුයි. අපිටත් ජීවත්වෙන්න අමාරුනම් සාමාන්‍ය ජනතාවට කොහොම ඇතිද කියලා අපිට තේරිලා තියෙන්නේ.

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි

Read More

මෙරට ගෑස් සැපයුම ප්‍රධාන සමාගම් දෙකක් මගින් පමණක් සිදු කිරීම හේතුවෙන් ඔවුන් ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටින බවත් සමාගම් අතර පවතින ව්‍යාපාරික අර්බුදය ගෑස් හිගයට හේතුවක් වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස රජය මුල් වී ගෑස් ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

විදේශ රටවලින් මෙරට අයෙකු හා ආවාහ හා විවාහ වෙන විට සිදු කළ යුතු නව නීති පිළිබඳව රජයේ රෙජිස්ටර් ජනරාල්වරයා නීති සම්පාදනය කර තිබෙන බවත් ඉදිරියේදී මෙරට විවාහ වන විට දරුවන් පස් දෙනෙකු සෑදිය යුතු බවට රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින උග්‍ර ඩොලර් අර්බුදය අපනයන කර්මාන්තයට බලපා ඇති බව අපනයනකරුවන් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙනඅක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය

Read More

රට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැත්ද පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට (03දා) පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමේදි පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

2021 වසරේදී සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2419ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉකුත් වසරේදී මාරක රිය අනතුරු 2325ක් වාර්තා වී ඇති බවයි.

Read More

වසංගතය තුන්වැනි වසරට එළැඹෙන විට එක්සත් ජනපදය කොවිඩ්-19 දර්ශකවල නව වාර්තා කිහිපයක් පිහිටුවා ඇති පසුබිමක, 2022 දී වසංගතයේ යළි නැගිටීම ගැන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

Read More

පොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව කල් දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Read More

අභ්‍යවකාශයේ අලුත් අවුරුද්ද සැමරූ චීනයේ ප්‍රථම ගගනගාමීන් වන ෂායි ෂිගැන්ග්, වැන්ග් යැපින්ග් සහ යේ ග්වාන්ෆු ඔවුන්ගේ අලුත් අවුරුදු සුබ පැතුම් යවා විවිධ නගර තුනක පිහිටි විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.

Read More

රට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) ක් බව හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි

Read More

සුළං සහ සූර්ය බලශක්ති යටිතල පහසුකම් පුළුල් කිරීම මගින් 2030 වනවිට බලශක්ති ඉල්ලුමෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තිය සපුරාලීම ජර්මනියේ අරමුණයි.

Read More

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රියේ වනවාසල දුම්රිය ස්ථානය අසළ මෝටර් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගාසා තීරයේ සිට සෙනසුරාදා එල්ල කරන ලද රොකට් දෙකකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කළ බව විදෙස් වාර්තා පවසයි.

Read More

මේ වන විට පවතින ගෑස් හිගය උපරිම වශයෙන් තවත් සති තුනක පමණ කාලයක් පැවැතිය හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

Read More

දකුණු අප්‍රිකානු රට එහි ජාතික එන්නත් යෙදවීමේ සැලැස්මේ සිව්වැනි අදියර වෙත ගමන් කරන විට මෙම නිවේදනය පැමිණියේය. එනම් වයස අවුරුදු 12 සිට 17 දක්වා වූවන් ආවරණය වන පරිදි එරට සෞඛ්‍ය බලධාරීන් විසින් බූස්ටර් මාත්‍රා සැලැස්ම අනුමත කිරීමෙන් පසුවය.

Read More

රට මේ වන විට අර්බුද රාශියකට මුහුණ දෙමින් පවතින බවත් එයින් ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් සියලුම පක්ෂ එක්ව අවම වශයෙන් අවුරුදු 10ක වැඩපිළිවෙළකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සඳහා කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු නොවූ බවත්, ඒවැනි තිරණයක් ගෙන නොමැති බවත් ඒම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

දේශීය සිමෙන්ති සමාගම් සිය සිමෙන්ති මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට නියමිතය.

Read More

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

Read More

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් ටියාන්වෙන්-1 අඟහරු ගවේෂණ යානය විසින් ගන්නා ලද නව ඡායාරූප පෙළක් නිකුත් කර තිබේ.

Read More

වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති දෙදෙනෙකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.

Read More

රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින්ට විසඳුම් ඉදිරිපත් කරන්නන් ​බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.

Read More

ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

2022 නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් ගෙනඑමින්, චීනයේ සෞභාග්‍ය වෙනුවෙන් අභ්‍යවකාශයේ සිට ලෝකය පුරා වැඩකරන චීන ජනතාවට හිසනමා ආචාර කරමින්, චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරන්නේ, ’’අපි ස්වභාවධර්මය පරාජය නොකරන්නේ නම්, සොබාදහම කිසි විටෙකත් අපව අසමත් නොකරන’’ බවයි.

Read More

ජනවාරි 01 දා සිට 31 දා තෙක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. මෙහිදී ශාලාවේ ධාරිතාවෙන් සියයට 50ක් යටතේ ශිෂ්‍යත්වය හා ඉන් ඉහළ පංති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.

Read More

රුසියාව 2021 දී සිය ජාතික අවශ්‍යතා මෙන්ම රටේ සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව ’’ස්ථිරව හා ස්ථිරව’’ ආරක්ෂා කළ බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය 2022 නව අවුරුදු කතාව කරමින් අවධාරණය කරයි.

Read More

ටෙට‍ෙඅවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කර ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ශූරතාව හිමිකර ගත්තේ අට වැනි අවස්ථාවටය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.