ජනපති ධුරයේ සිටින තාක් තත්ත්වය සමනය වෙන්නේ නෑ
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ සිටින තෙක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනතාව හති වැටීම හේතුවෙන් මෙම අර්බුදය නිමවෙනු ඇතැයි ආණ්ඩුව සිතයි නම් එය වැරැද්දක් බවත් ඔහු පැවැසීය.
popular news
-
Deepal Nirosh Thursday, 07 April 2022 07:33 AM
ඔය එන්නෙ එළියට, එදා අලියාගේ රිදී සීනුව අද හිරු නො බසින රිදී සීනුව වෙලා නොවැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

