saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 657 hours ago

LATEST

බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියේදී ලංකාවට ලෝකඩ පදක්කමක්

calendar_today 2025 අප්‍රේ 29 - 12:57 remove_red_eye - 159  

රටවල් දහයක සහභාගීත්වයෙන් පැවති බටහිර ආසියානු යොවුන් වේගී (රැපීඩ්) චෙස් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් ලංකාවට දිනාදිමට කොළඹ විශාකා විදයාලයේ ඒෂා පල්ලේ මිෂෙලා සමත්වුවාය.

ජාතික ජන බලවේගයේ සභාවක් ඇති පළාත් පාලන ආයතනවලට පමණක් සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇති බවත්, පළාත් පාලන ආයතන වල මුදල් ප්‍රතිපාදන අවශ්‍ය පරිදි තිබෙන නිසා සමගි ජන බලවේගයේ බලයේ පිහිටුවන පළාත් පාලන ආයතනවලට රජයේ ප්‍රතිපාදන අවශ්‍ය නොවන බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වී.රාධාක්‍රිෂ්ණන් (සජබ) පැවසීය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මීලග රාජ්‍ය තාන්ත්‍රික සංචාරය වියට්නාමයේ සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (29) හාලිඇල බදුල්ල දුම්රිය ස්ථාන අතර දි පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු බව දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

සමගි සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැලිය සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේදි මැයි 01 වන දින පෙ.ව.11:00ට පවත්වන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.

Read More

අද(29දා) බෙලිඅත්ත , හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාදීම අදින් (29දා) අවසන් වේ.

Read More

හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍ර දේශයේ නිවසක පැවැති සාදයක් අතරතුළදී එම නිවසට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් සිදු කවෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් තිබේ.

Read More

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන 14 හැවැරිදි විභාවි සූර්යවංශි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රී පැවැති තරගයේදී වේගවත් ශතකයක් රැස් කරමින් අයි.පී.එල්. පිටියේදී වාර්තා රාශියක් පිහිටුවීමට සමත්විය.

Read More

රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත්(Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දි තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

Read More

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද 28 සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බවද ඇටම්පිටිය රෝහල පවසයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ වසර 15කට පසු 2023 වසරේදී බව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

Read More

බොරුව නවතනු, පොරොන්දු ඉටු කරනු, යන තේමාව යටතේ මෙවර මැයි දින සැමරුම සිදුකරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

රාජ්‍ය බලය, දේපළ හා නිලධාරීන් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධීන් තිස්තුනක් මේ වන විට වාර්තා වී තිබෙන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

Read More

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැති බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කියයි.

Read More

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් අද (28) නියම කළේය.

Read More

ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට අද (28දා) දහවල් පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම තුල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

Read More

අල්ලස් කොමිසමට යවන ලිපි ජනපතිවරයා විසින් ලබා ගන්නේද යන්න පිළිබඳව තමන්ට සැකයක් ඇති බවත් ඒ අනුව තමන්ට සාධාරණයක් ඉටුවේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත් තමන් අල්ලස් කොමිෂමට සඳහන් කළ බව හිටපු ජනති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති ප්‍රවෘත්ත සාකච්ඡාවකදී පැවැසීය.

Read More

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් සහභාගී වූ ආරක්ෂක අංශ සහ මහජනතාව වෙනුවෙන් පහසුකම් ලබා දුන් පාසල් 37ක්, නැවත හෙට (29) දින ආරම්භ කිරීම සඳහා පවිත්‍ර කිරීම් අද දින‍යේ සිදු කෙරිණි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(28දා) පැවැත්වේ.

Read More

පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කල විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු වංගු සහිත ස්ථානයකදී ධාවනය වෙමින් තිබූ, එම බස් රථයෙන් බිමට ඇද වැටී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27දා) ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(28දා) පැය 03කට ආසන්න කාලයකදී පිටු 10ක කටඋත්තරයක් ලබා දුන් බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය.

Read More

සිරි දළඳා වන්දනාවට පැමිණ වන්දනාකරුවන්ට යළි භාර ගැනීමට නොහැකි වූ ගමන් මලු නැවත වන්දනාකරුවන්ට ලබා ගැනීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. අද හා හෙට දිනයේදි එම ගමන් මලු නැවත ලබා ගැනීමට වන්දනාකරුවන්ට අවස්ථාව තිබේ.

Read More

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

Read More

මේ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙයෙහවීම යටතේ සමස්ථ මහනුවර නගරයම සාර්ථකව ශුද්ධ පවිත්‍ර කර තිබේ.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

Read More

ශ්‍රී දළදා වන්දනාවේ යෙදීම සඳහා දස දහස් ගණනින් අසරණ ජනතාව වැස්ස අව්ව නොතකා පෝලිම් වල සිටියදී ශ්‍රී දළදා මාලිගාවේ පිටුපස දොරෙන් හොර රහසේ ඇතුළුවීම සඳහා දළදා මාලිගාවේ බලධාරීන් විසින් විශේෂ අත්පලඳනාවක් නිකුත් කොට ඇති බව පැවසේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

Read More

මේ දින වල වැලිමඩට ඇදහැළෙන අධීක වර්ෂාව හේතුවෙන් කැප්පෙටිපොල විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.