saravita-anim2

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

Latest News - timelapse 645 hours ago

LATEST

‌පොලිස් නිලධරයින්ට විශේෂ දීමනාවක්

calendar_today 2025 අප්‍රේ 18 - 15:48 remove_red_eye - 735  

අද (18 ) දින සිට මහනුවර ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ පැවැත්වෙන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර

සිරි දළඳා වන්දනාවට අදාළව විශේෂ ආරාධිත අමුත්තන් වෙත නිකුත් කර ඇතැයි හැගෙන පිරිදි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ආරාධනා පත්‍රයක ආකෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උත්සව සමයේ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 105දෙනෙකු මිගොස් ඇතිබව පොලිසිය සඳහන් කරයි. මාරක රිය අනතුරු 103ක් හේතුවෙන් මෙම පුද්ගලයන් 105දෙනා මිය ගොස් ඇති බව වැඩි දුරටත් සඳහන් වෙයි.

Read More

පිල්ලෙයාන් ත්‍රස්තවාදීයෙක් නම් ජනාධිපති අනුර කුමාර දිසානයකත් ත්‍රස්තවාදීයෙක්. ඒ වගේම පිල්ලෙයාන් දේශ දෝහියෙක් වෙනවනම් අපේ කැප්පෙටිපොළ පොළ නිළමේතුමාට මොකද වෙන්නේ ?. කැප්පෙටිපොළ නිළමේතුමාත් උඩරට ගිවිසුමට අත්සන් කලා.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව කන්කසන්තුරය පොලිස් වසමේ පිහිටි උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල භූමියේ ගොඩනැගිල්ලක් තුළ උතුරු පළාත් අපරාධ කොට්ඨාසය ඊයේ (17දා) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් විවෘත කර තිබේ.

Read More

ඉන්දික හේවාවිතාරණ පාස්කු උත්සවයේ දේවමෙහෙයන් පැවැත්වෙන අද (18දා) හා 20 වැනි දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

අද (18දා) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව අලුත් දිශානතියක් ඔස්සේ සිදු කරමින් තිබෙන බවත්, මෙම විමර්ශන ක්‍රියාත්මක වන විට පිරිසක් දැඩි ලෙද කලබල වී තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘අද’ පුවත්පතට පැවසීය.

Read More

ලබන මස 06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මෙවර දළදා වන්දනාවේදී විශේෂිත පුද්ගලයන්ට (වී.අයි.පි) පාස් නිකුත් කිරීමක් සිදු නොකරන බවත් විදේශ තානාපතිවරුන්ට සහ මහා සංඝරත්නයේ කොටසකට දළදා වන්දනාවට පහසුකම් සලසා ඇති බවත් දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් 95% ක්ම සාමාන්‍ය බැතිමතුන්ට අවස්ථාව සලසා දෙන බව මහනුවර සහ මාතලේ ප්‍රදේශ බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.

Read More

පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය ඇතැම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව 2025 පාස්කු දිනය සඳහා පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

වැලිකඩ පොලිස් බාරයේ සිටියදී මරණයට පත් වු බව කියන බදුල්ල මීගහකිවුලේ සත්සර නිමේෂ් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට පත් කළ විශේඥ ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයේ තොරතුරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතාට රහස් පොලිසිය දැනුම් දුන් අවස්ථාවේදී බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදී එම තරුණයාගේ මෘත දේහය ලබන 23 වැනිදා ගොඩගැනීමට මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අද (17) අවසර දුන්නේය.

Read More

මෙවර සිරි දළදා දැක්ම වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආහාර ලබා දීම සඳහා දන්සැල් 310 ක් ලියා පදිංචි වී තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා පැවැසීය.

Read More

මෙවර ජාතික වෙසක් උත්සවය මැයි මස 10 දින සිට 16 වැනි දින දක්වා නුවරඑළියේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 16 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙණ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

Read More

වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.

Read More

සිංහල අළුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කළ බක්මහ උළෙලක ග්‍රීස් ගහ සකස් කරමින් සිටි දහසය හැවිරිදි පාසල් සිසුවෙකු එම ගසෙන් වැටීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(17දා) පැවැත්වේ.

Read More

2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.

Read More

ශ්‍රී දළදා මාලිගාවේදී පැවත්වෙන සිරි දළදා දැක්ම හෙට (18) දින සිට ආරම්භ කෙරේ.

Read More

නැගෙනහිර පළාතේ විශාලතම වාරිමාර්ග පොකුණුවලින් එකක් වන උන්නිච්චයි වැව, විදේශීය සහ දේශීය සංචාරකයින් යන දෙපිරිසගේම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත්වෙමින් තිබේ.

Read More

එලැඹෙන ජූනි මාසය වන විට අලුතින් අස්වැසුම පවුල් ලක්ෂ 04කට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

2024 වර්ෂයේදී ඌව වනජීවී කලාපය තුළ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරන ලද පුද්ගලයන්ට එරෙහිව පවරන ලද නඩු කටයුතුවලින් රුපියල් 6,92,24,500ක දඩ මුදලක් අය කරගෙන ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පානදුර පොලිස් වසමේ පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් හා ළමුන් දෙදෙනෙක් දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එයින් පුද්ගලයන් තිදෙනෙක් බේරා ගැනීමට පානදුර පොලීමියේ ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව හා හපාහළාන්නරුව දිස්ික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෙට ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම නිමිත්තෙන් මහනුවර නගරයේ පාසල් 41ක් දින 05ක කාලයක් වසා තැබීමට පියවර ගන්නා බව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මධුපානී පියසේන මහත්මිය පවසයි.

Read More

ලබන 18දා ආරම්භවීමට නියමිත සිරි දළඳා වන්දනාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 10000ක් සේවයේ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ජායාරූපය සහ සටහන හැටන් රංජිත් රාජපක්ෂ සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දේශිය සහ විදේශීය සංචාරකයන් පවුලේ සාමාජිකයන් සමග විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් එක්වරම නුවරඑලිය නගරයට පැමිණිම හේතුවෙන් නුවරඑලිය මහ නගර සභා සීමාවේ සහ ඊට යාබදව පිහිටි ප්‍රදේශවල සංචාරක හෝටල්වල සහ නවාතැන් පහසුකම් ලබා දෙන ස්ථානවල සියළුම කාමර පිරි ඇති බවයි නුවරඑලිය සංචාර

Read More

පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වී ඇති බවත් අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.