saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 724 hours ago

LATEST

දළඳා ඇත් පන්තියේ කදිරා සහායක හස්ති පාලකවරයාට පහර දෙයි

calendar_today 2025 සැප් 23 - 14:19 remove_red_eye - 403  

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් කදිරා නැමැති හස්තියාා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එම හස්තියාගේ සහායක හස්ති පාලකවරයා බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය කියයි.

තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී ඊයේ (22) පොලීසිය විසින් සොයා ගෙන තිබු මත්ද්‍රව්‍ය සහිත ලොරි තුන හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය

Read More

2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලිසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ශයක් සහිත ලිපියක්

Read More

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා අද (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව මෙන්ම පුංචි තිරයේදීද දස්කම් දක්වමින් රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ විශිෂ්ට කලාකරුවෙකි.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ වාර්තා සභාගත කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් වතාවක් අලුත්වැඩියා කරලා.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට අද(23දා) ඇප ලබා දී තිබේ.

Read More

තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද (23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී අත්අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසි වාරයට සහභාගී වීම සදහා 09/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

අඹගස්දෝව ගනේතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස කුටියක මල්පෝච්චියක් තුල හොර රහසේ ගංජා පැල වගාකල චීවරධාරීයකු කුඩා ගංජා පැල 12ක් සමග අත්අඩංගුවට ගත් බව අඹගස්දෝව පොලිසිය පවසයි .

Read More

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ික්කවලත් විටින්විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදුලිබල සේවකයෝ පනත අනුව පිහිටුවන නව සමාගම්වලට බැඳීමට කැමැත්ත පළකරමින් ලිපි ලබාදෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අම්පාර මහ රෝහල ඉදිරිපිට සුදු ඉරෙන් පුතා සහ පුංචි අම්මා පාර හරහා මාරුවීමේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයට යටවී වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ.

Read More

ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) සිය සහතිකය සටහන් කළේය.

Read More

මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, එහිදී සෞඛ්‍ය සේවාවට ද සැලකිය යුතු ප්‍රතිශතයක් වන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

Read More

සිය වත්කම් බැරකම් ප්‍රකාශවට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඇතුම් තොරතුරු ඉදිරිපත් කර නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේදී උපත ලබා 1985 දී නෙදර්ලන්න ජාතික මවකට දරුකමට හදාවඩා ගැනීමට ලබා දුන් තරුණියක් වාද්දූව, ග්‍රෑන්ඩ් බීච් හෝටලයේ රැදී සිට ඇයගේ ශ්‍රී ලාංකික මව සොයමින් සිටී.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉල්ලා සිටි ඇප අයදුම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඔහු ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ නිල කාලය 21 වෙනිදා අවසන්ය විය.

Read More

කොමඩු ප්‍රවාහනය කරන ලොරියක විශේෂයෙන් සැකසූ කුටීරයක සඟවා තිබූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200කට ආසන් ප්‍රමාණයක් හා ගිනි කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

තංගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වී ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත.

Read More

දඹුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගර මධ්යේදී 21දා පස්වරුවේ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක හැපිපෙන් ඉංග්‍රීසි ගුරුවරයකු මියගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

ඊශ්‍රායලයේ ජිවත්වන වීසා නොමැති ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකළ බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.

Read More

ආර් . එම්. සෙනරත් බණ්ඩාර නම් වූ මෙම හතළිස් හත් හැවිරිදි දෙදරු පියාණන් සඳහන් කළේ චලිඳු රුවන් බණ්ඩාර නැමැති විසිතුන් හැවරීදී තම දරුවා වසර ගණනාවක සිට දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බවයි. දරුවා වයස අවුරුදු විසිතුනක් වුවද වයස අවුරුදු දහයක පමණ පෙනුමක් ඇති දරුවෙකු බවද ඔහු පෙන්වා දුන්නේය.

Read More

විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමය පරිදි ජනපති ලේකම් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.