saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 6000 hours ago

LATEST

ජනතාවට පහරදීමට රජය හමුදාවට අනුබල දීලා නෑ

calendar_today 2022 ජුලි 05 - 12:37 remove_red_eye - 861  

හමුදාව යොදවමින් ජනතාවට පහරදීමට රජය අනුබල දී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථය තුල මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

Read More

හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා වී ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති නොගෙවූ ණය කපා හැරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය ලැබී තිබේ.

Read More

ජාතික ජන බල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට මාස 06 කින් රට ගොඩනැගීමට හැකිනම් අග්‍රාමාත්‍ය ධූරය ඔහුට ලබාදී තමා ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (මහ බැංකුව) රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 50කින් ඉහළ දමා තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු වන දැනට අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන වෛද්‍යවරයෙකු හෙරොයින් මත්කුඩු සමග ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

වයඹදිග පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

බලය ලබාගන්නේ කෙසේද යන්න ඉගැන්විමට තමන් සූදානම් බවත් ඒ සඳහා තමන් හමුවන ලෙසත් විපක්ෂනායකවරයා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

පවතින ගෑස් හිගය හමුවේ අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඉවුම් පිහුම් කටයුතු සදහා කැලණියට දර ප්‍රදානයක් කිරීමට අනුරාධපුර , මහවිලච්චිය , පේමඩුව ප්‍රදේශවාසීන් පියවර ගනු ලැබූහ.

Read More

දකුණු කොරියාවේ ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයේ දායකත්වය 2030 වනවිට 30% හෝ ඊට වැඩි දායකත්වයක් ලබාගන්නා බව එරට වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අවසන්වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා දැක්වීම ආරම්භ කළ අතර එම විරෝධතා මධ්‍යයේ ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.

Read More

සඳුදා ඔහු සභාග ආණ්ඩුවක් පත් නොකිරීමට තීරණය නොකළ අතර, ඒ වෙනුවට හදිසි කැබිනට් සංශෝධනයකට ගියේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්.

Read More

වසර 70කට පසු දරුණුතම නියඟයෙන් පීඩා විඳින රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් දළ වශයෙන් තුනෙන් එකක් පමණ වන උතුරු ඉතාලියේ පෝ ගංගා කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

පාර්ලිමේන්තවට පැමිණි ජනපතිවරයාට විපක්ෂ මන්ත්‍රිවරුන් විරෝධය දැක්විමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

මඩකලපුව නගරයේ ලංකා අයි ඔ සි ඉන්ධන පිරවුම්හලෙන් ගර්භනි මව්වරුන්ට හා අසාධ්‍ය රෝගීන්ට වේගවත්ව ඛනිජ තෙල් බෙදාහරින බව ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම සෙල්වරාසා පවසයි.

Read More

රට තුල පවතින ඉන්ධන අර්බුධය හමුවේ කාර්යාල සේවකයන්ගේ ප්‍රවාහන පහස්කම් සදහා ප්‍රමාණවත් බස් ධාවනය නොවීම නිසා සිදුවන අපහසුතා වලක්වාලමින් කිලිනොච්චි හා යාපනය අතර නව දුම්රිය ගම්න් වාර එළැඹෙන සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

Read More

කෝන්ගෙඩි කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා ගුවන් අංගන මෙහෙයුම් සේවකයින්ගේ අකාර්යක්ෂම වගකීම් විරහිත ක්‍රියාකළාපය (Bad Ground Handling ) සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළෙන් තම ගුවන් යානා සදහා තවදුරටත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා තුර්කි ගුවන් සේවය , ශ්‍රී ලංකාව සමග පවත්වනු ලබන ගුවන් ගමන් මෙහෙයුම් අත්හිටුවීමට තුර්කි ගුවන් සේවා බලධාරීන් මේ වනවිට සළකා බලමින් සිටින බවට ගුවන් තොටුපළ ආරංචි මාර්ග වලින් අනාවරණය වී තිබේ .

Read More

පොලිස්පතිවරයා විසින් ආරක්‍ෂක ලේකම් අමතා ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිලිබඳ තොරතුරු සඳහන් කර ඉදිරිපත් කර ඇති ලිපිය පිළිබඳව කලබල නොවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හෙට (05) රැස්වීමට නියමිත කෝප් කමිටුව හමුවට ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් ලංකා ලිමිටඩ් යන ආයතන කැඳවා තිබේ. කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් අද (04දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණි.

Read More

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා පවසයි.

Read More

සාමන්‍ය හොරෙක් නම් රූපවාහිනීය ෆෝන් එක එහෙම නැත්නම් මේ දවස්වල ගෑස් සිලින්ඩරය සොරකම් කරාවී. ඒත් දේශපාලන හොරු සොරකම් කරන්නේ අපේ ජීවිතය යැයි ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා පොලීසියට ආවේණික මහේන්ද්‍රන් ස්කුබී වර්ගයේ නිල් පැහැති ජීප් රථයක් නීති විරෝධී අන්දමින් වර්ණය වෙනස් කොට පරිහරණය කල පුද්ගලයෙකු අද (04දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.

Read More

රටක ජනාධිපතිවරයෙක් සැගවී සිටියදී රට ඉදිරියට නොයන බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න පිළිබඳ සඳහනක් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

කුරුණෑගල යක්ගහපිටිය ප්‍රදේශයේ අයි. ඕ. සී. ඉන්ධන පිරවුම් හල තුලදී එහි සිටි යුද හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට පා පහරක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.