පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීධුරයක් හිමි පුද්ගලයෙක් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමෙන් අනතුරුව දැන් එම පුද්ගලයාම දැන් වැඩබලන ජනපතිධුරයට පත්කිරීමත් රාජපක්ෂ පන්නයේ ප්රජාතන්ත්රවාදය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙ මොන විගඩමක්ද? මෙය මොන ඛේදවාචකයක්ද? යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.