අග්රාමාත්ය කාර්යාලයත් අරගලකරුවන්ගේ ග්රහණයට
- 13 07 2022
- 15:02
- {{hitsCtrl.values.hits}} views
- ..
කොළඹ මල්පාරේ පිහිටි අග්රාමාත්ය කාර්යාලය අරගලකරුවන් සිය ග්රහණයට ගෙන තිබේ. ඔවුන් මීට සුළු මොහොතකට පෙර ඒම පරිශ්රය වෙත ඇතුළු වී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
