ඇමෙරිකාවට පිටත්වීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලිමක් ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව කොළඹ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
හෙට දිනයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්විමත් සමගින් විදෙස් ගතවිමට සූදානම් බවට තොරතුරුද ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඇමෙරිකානු පුරුවැසිභාවයද හිමිව තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනපතිවරණයට ඉදිරිපත්විමට පෙරාතුව ඔහු එම පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කෙරණි.