චීනයේ විදේශ වෙළඳාම සියයට 9.4කින් ඉහළට
- 12 07 2022
- 18:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
2022 පළමු භාගයේදී චීනයේ මුළු ආනයන හා අපනයන වසරින් වසර 9.4%කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, චීනයේ මුළු ආනයන හා අපනයන අගය යුවාන් ට්‍රිලියන 19.8ක් (ඇ.ඩො.ට්‍රිලියන 2.94ක්) දක්වා පුළුල් වී ඇති බව එම දත්ත වැඩිදුරටත් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
