ජල පාරිභෝගිකයින් විසින් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 620ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.
මෙයින් වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ ආයතන සහ ව්‍යාපාර ස්ථාන විසිනි.
මෙම හිඟ මුදල් අය කරගැනීමට සහ හිඟ මුදල් දිගු කාලයක් නොගෙවූ පුද්ගලයන්ගේ සහ ආයතනවල ජල සැපයුම විසන්ධි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.