ද.කොරියානු මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි
- 11 10 2022
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු කොරියාවේ මහ බැංකුව වන කොරියා බැංකුව සිය ප්රධාන පොලී අනුපාතය පදනම් අංක 50 කින් 3%ක් දක්වා ඉහළ දමා තිබේ.
පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම එරට මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර තිබුණි.
ඒ වසංගතය මෙන්ම, පසුව ඇතිවූ රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ ගෝලීය ආර්ථිකය වෙත එල්ල වූ බලපෑම දකුණු කොරියානු ආර්ථිකය කෙරෙහිද අහිතකර ලෙස බලපෑම් කරමින් පවතින බැවිනි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
