මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් රජය තුළත් පාර්ලිමේන්තුව තුළත් විශාල කථාවක් නිර්මාණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරුන් ඉදිරියේදී ප්‍රකාශයක් කරනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.