ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සමග කොළඹ පැවති සාකච්ඡාවකදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.
Read Moreවික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (09දා) සවස පිටත්ව ගොස් ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
Read Moreයාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09දා) රාත්‍රියේ දුම්රියක මෝටර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
Read Moreතාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreජුනි 3 වැනි දින දේශීය වේලාවෙන් උදේ 7.27ට මාර්ගය ඉදිකිරීම ආරම්භ කළ අතර ජුනි 7 වැනි දින සවස 5.00ට කිලෝමීටර 75ක දුරක් ඉදිකිරීම අවසන් කළේය. ඒ අනුව ඔවුන් පැය 105 විනාඩි 33 ක වාර්තාගත කාලයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.
Read Moreතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
Read Moreචීනයේ ආර්ථිකය කොවිඩ්-19 පැතිරයාමෙන් පසුව මීට පෙර පැවති පුරෝකථනයන්ද අභිභවා යමින් යථා තත්ත්වයට පත්වන ලකුණු පෙන්වන බව එරට රේගු දත්ත පෙන්වා දෙයි.
Read Moreහෙට දිනයේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම නිවේදන කරයි. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීම හැකි ඉක්මනින් ආරම්භ කිරීමට සමාගම අවධානය යොමුකර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ දිගින් දිගටම සිදුවන සමූල මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.
Read Moreහෙට දිනයේ සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යෙන් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවිද්‍යාඥයන් පවසන්නේ නැවත නැවත නියඟ ඇතිවීම දේශගුණික විපර්යාසයේ සලකුණක් බවයි. අනාගතයේදී ඒවා වඩාත් නිරන්තර, දිගු හා වඩාත් තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreකොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් වූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරය නියෝග කළේය.
Read Moreචීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ තායිවාන කලාපයට සිය නවතම ආයුධ අලෙවිය අවලංගු කරන ලෙසයි.
Read Moreදඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද(09දා) ඉන්ධන බවුසර් රථයකින් හොර රහසේ ඉන්ධන පිටතට ගෙන අලෙවි කිරීමේ ජාවාරමක් පොලීසියට හසු කර දීමට මාර්ගයේ ගමන් කළ පිරිසකට හැකි වී තිබේ.
Read Moreලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබුණු අතර 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
Read Moreවර්තමානයේ රටේ පවතින විදුලි අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් තරඟකාරී ක්‍රමවේදයෙන් ඉවත්ව රටට ඩොලර් ගේනවා වෙනුවට තමන්ට ඩොලර් සොයා ගැනීමට විදුලිබල පනත හරහා කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreවිජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් තන්තිරිමලය පුදබිම 19 වන වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් ආලෝකවත් කිරීම මේ මස 13දා සහ පොසොන් පුන් පොහොය යෙදෙන 14දා තන්තිරිමලය රජ මහා විහාරයේ දී මෙම ආලෝක පූජාව සිදු කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කෙරෙමින් පවතී .
Read Moreතර්ජනය කර බිය වද්දා ආණ්ඩු සහ අමාත්‍යවරුන් පාලනය කිරීමට වෘත්තීය සමිති ත්‍රස්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොවන බවත්, ඇතැම් පිරිස් ඒ සඳහා බිය වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreඇතැම් පිරිස් පැත්තකින් සිට සහය ලබා දෙන බවට සඳහන් කළද වගකීම් භාර ගැනීමට කොන්දක් තිබිය යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreවී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් කොට සතොස මගින් බෙදා හැරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
Read Moreහිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (09දා) නියෝගයක් නිකුත් කළේය .
Read Moreනවීන තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජුනි මස විවෘතව තබන දිනයන් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreරටේ තත්ත්වය ආණ්ඩුව සිතුව තරම් අයහපත් නොවන අතර මෙම වර්ෂය අවසන් වෙනතෙක් මෙරට අවශ්‍යතාවයට සහල් තිබෙන බවත්, ඒ අනුව සහල් හිඟයක් ඇති වන බවට බිය වීමට අවශ්‍ය නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreයාපනය ස්වර්ණාභරණ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 21 ට අධික රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreවිදුලි බලමණ්ඩලයට අද (09දා) සිට දින 14 ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක නිරත වීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල්කාරී කිරීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය.
Read Moreකෝප් කමිටුව මගින් පසුගියදා (07දා) ආයතන කිහිපයක සිදුකළ විමර්ශනයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකළ ගෙවීමක පරස්පරතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
Read Moreමැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙති.ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read More