නිදහස් පක්ෂයේ අට දෙනෙක් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මනත්රීවරුන් මෙන්ම වත්මන් රජයේ අමාත්යධර දරණ පුද්ගලයන් 8ක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද එක්ව ඇති අතර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තු විවාදයට ඒක්වීම හේතුවෙන් ඔහු මෙම රැස්වීමට එක්ව නොමැත.
popular news
-
Demuni Uduwara Thursday, 01 December 2022 01:38 AM
Continuance of positions holding or expecting new positions, such a meeting is a must !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
