saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 5215 hours ago

LATEST

WHO මන්කිපොක්ස් වාර්තාව නිකුත් කරයි

calendar_today 2022 ජුනි 26 - 20:00 remove_red_eye - 119  

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආයතනය පවසන්නේ වෛරසය තවමත් කොවිඩ්-19 සහ පෝලියෝ වැනි ‘ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්’ නොවන බවයි.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු. 68.61ක ලාභයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු. 15.57ක්, සුපර් ඩීසල් වලින් රු. 20.27 ක් ලාභ ලබයි. කෙසේ වෙතත්, තෙල් සංස්ථාවට ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 8.52ක් සහ භූමිතෙල් ලීටරයක් ​​රුපියල් 334 ක් ලෙස අලාභ ලබයි.

Read More

නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට නානුඔය දක්වා දිනපතා ධාවනය වන 1023 සහ 1024 යන දුම්රියන් ජුලි (01) දින සිට ධාවනයෙන් ඉවත් කිරිමට දුම්රිය පාලන අධිකාරිය කටයුතු කර ඇත.

Read More

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන පහළොවක් -දහසයක් පමණ තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් මහතා පැවසීය.

Read More

ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ත්‍රි රෝද රථ ගාස්තු රුපියල් 10කින් වැඩිකිරීමට ත්‍රි රෝද රථ සංගම් තීරණය කර තිබේ. ඒ අනුව පළමු කිලෝමීටරයට මේ වන විට අයකරන රුපියල් 100ක ගාස්තුව ස්ථාවරව පවත්වාගෙන යමින් දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ රුපියල් 80ක ගාස්තුව රුපියල් 90ක් දක්වා වැඩි කරීමට ඔවුන් තීරණය කර තිබේ.

Read More

දැනට සිදුකරන විදුලිය කප්පාදුව පැය තුනක් දක්වා ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ. මේ වන විට පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන අතර විදුලිය නිපදවීම වෙනුවෙන් ජලය හා ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ පැය භාගයකින් විදුලි කප්පාදුව වැඩිකර තිබේ.

Read More

ඉන්ධන ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඇමතිවරු දෙදෙනෙකු ඇතුළත් දූත පිරිසක් හෙට දිනයේදී රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව තිරණය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන වෙත හෙට (27) දා තෙක් කල් ලබා දෙන බවත් හෙට දිනයේදී බස් ගාස්තු වැඩි කිරීමට කටයුතු නොකළ හොත් අනිද්දා දිනයේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

Read More

මේ වන විට මතුව ඇති ඉන්ධන අර්බුදය විසඳා ගැනීම පිළිබඳව වන තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඉන්ධනහල් අසළ පෝලිම්වල රැදී නොසිට ඒ ඒ ඉන්ධනහල් මගින් ලබාදෙන ටෝකන් රැගෙන තම නිවෙස්වලට යන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

තම ඉන්ධන හල් සංඛ්‍යාව වැඩි කිරීමට ෙහා් සිපොට්කෝ ඉන්ධන හල් කිහිපයක් තමන් වෙත ලබාදෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන සිපෙට්කෝ හා ලංකා ඉන්දීය තෙල් සමාගමට අමතරව ලෝකයේ ඉන්ධන නිශ්පාදනය කරන වෙනත් රටවල සමාගම් වෙත ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීමේ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.

Read More

ඉන්ධන සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව සමාව ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

කාමරයක ඇතිවූ ගින්නෙන් එකම පවුලේ පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ යුවළක් ජීවිතක්ෂයට පත්ව කහතුඩුව මාගම්මන ප්‍ර දේශයේ නිවසක ඇතිවූ ගින්නෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් සිවුදෙනෙක් අද (26දා) අලුයම දිවයිනට පැමිණියහ.

Read More

ඉක්වදෝරයේ ජනාධිපති ලාසෝ විරෝධතා අවසන් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව කියයි.

Read More

බත් පැකට් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියයට 10කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.

Read More

නෝර්වේ රාජ්‍යයේ සමලිංගික තැබෑරුමකට සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඉහළම මට්ටමේ ත්‍රස්ත අනතුරු ඇඟවීමක් රට තුළ ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ වන විට ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු 100%ක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා දීමක් සිදු නොවන බවත් වරාය, නාවික හා ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

Iskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි බවද සඳහන් වෙයි.

Read More

පෙට්‍රල් ඔක්ටේන් 92 ලිටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 470කි. පෙට්‍රල් ඔක්ටේන් 95 ලිටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 550කි. ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 460කි. සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 520කි. කෙසේ වෙතත් භූමිතෙල් මිල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැත.

Read More

ක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.

Read More

චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයකි

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පත්ව තිබේ.

Read More

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන ගබඩා කර ඇති ටැංකි මහජන ඉල්ලීම් මත විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

Read More

රුපියල් එක් කෝටි දශ ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් අද (25දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මහබැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස ගෑස්වලින් විශාල මුදලක් වංචා කර ඇති බවත් එම අනාවරණය කෝප් කමිටුවට සිදු වූවත් සියලු තොරතුරු ජනතාවගෙන් සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ජූලි මස පළමු වැනිදා සිට හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය 10ක් සීමා සහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජූලි මස 1වැනිදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සදහායි

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.