ඛනිජ තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමග දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයොගී කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම්වලට අවසර දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 57ක අරමුදල් ප්‍රමාණයක් ලබාගැනීමට ඇමෙරිකාව සමග ගිවිසුම් ගතවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඒ වගේ බජට් එකක් මම වෙනුවෙන් වෙන්කරගෙන තමයි මම මේ පුටුවේ ඉද ගත්තේ. මම ආණ්ඩුවේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මාසෙකට මිලියන 50ක් මිනිස්සු වෙනුවෙන් මගේ පුද්ගලික සල්ලි දානවා. ඒ ඔක්කොටම ලෑස්ති වෙලා තමයි මම මේ පුටුවේ ඉගෙන ගත්තේ.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, ටෙක්නෝපාක් ඩිවලප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ තොරතුරු තාක්ෂණ උද්‍යාන අදාළ අමාත්‍යංශයට අයත් වේ.
Read More22වන ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ඊයේ (27දා) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.
Read Moreදුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreයුරෝ කලාපයේ උද්ධමනය 8%ක් ඉක්මවන අතර එක්සත් රාජධානියේ එය වසර 40ක ඉහළම අගය වන 9.1%ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසදුම් සොයා ඇමතිවරු කීප දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් 06/27 රාත්‍රී සහ 06/28 දින අලුයම විදේශ ගත වී තිබේ.
Read Moreකලිනින්ග්‍රෑඩ් අවහිර කිරීමක් කළොත්, ලිතුවේනියාවට “දැඩි” පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රුසියානු ජනාධිපති අවධාරණය කරයි.
Read Moreඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කරයි. එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
Read Moreමධ්‍යම යුක්රේනයේ ක්‍රෙමෙන්චුක් හි වෙළෙඳ සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16දෙනෙකු මිය ගොස් තවත් 59දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේනයේ හදිසි සේවා ප්‍රධානියා පවසයි.
Read Moreතේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිවරයා සහ රුසියානු තානාපති යූරි මැටේරි මහතා අතර සාකච්ඡාවට ලක් කෙරිණ.
Read Moreමෙම වසරේ G20 හි සභාපතිත්වය ඉන්දුනීසියාව විසින් දරන අතර, රුසියාව රැස්වීමෙන් බැහැර කරන ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් බලපෑම් කර තිබේ.
Read Moreඛනිිජ තෙල් නීතිගත සංස්ථාව සතු සීමිත ඉන්ධන තොග ප්‍ර වේශමෙන් භාවිත කිරීම වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreචීන විදේශ අමාත්‍ය වැන්ග්, මිත්‍ර අසල්වැසියෙකු සහ අවංක මිතුරෙකු ලෙස චීනය විසින් දුෂ්කර අවස්ථාවක ඇෆ්ගනිස්ථාන ජනතාව සමග රැඳෙමින් කටයුතු කරන කරන බව පැවසීය.
Read Moreඩොලර් ආදායම් උපයන සමාගම්වල විදුලි බිල්පත් ඩොලර් වලින් ලබාගැනීමට අවධානය යොමුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
Read Moreලංගම ඩිපෝ මගින් බස්රථවලට ඉන්ධන නිකුත් කිරීමේදී ලංගම බස්රථ අමතක කර පෞද්ගලික බස්රථවලට හා ජවාරම්කරුවන්ට අධික ලෙස ඩීසල් ලබාදීම නිසා සමහර අවස්ථාවල ලංගම බස්රථවලට ඩීසල් නොමැති වන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතිය සඳහන් කරයි.
Read Moreවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදෙස් ගත වී තිබේ. මැදපෙරදික කටාර් රාජ්‍ය බලා ඔහු පිටත්ව ගොස් ඇත.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටවල් තුනකින් ඉන්ධන ලබා ගත හැකි බවට පවසා ඇති බවත් හැකිනම් එම රටවල් තුනෙන් එක නැව බැගින් ඉන්ධන නැව් තුනක් ශ්‍රී ලංකාවට ගෙන්වන ලෙස අභියෝග කරන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreවැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත් කර තිබේ.
Read Moreවිවිධ වයස් කාණ්ඩ අතර විනෝදාංශයක් හා ක්‍රීඩාවක් වශයෙන් පමණක් නොව ආරක්ෂිත ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින්න වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙරටට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27දා) රාත්‍රියේ කටාර් රාජ්‍ය බලා යෑමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreතමන්ට රට භාර දෙන්නේ නම් මාස හයකින් රට ගොඩ නගන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇති බවත් එසේනම් සියලු දෙනා එකතු වී මාස තුනකින් රට ගොඩනගමු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
Read Moreමඩකලපුව කොක්කුව්ල් පොලිස් බලප්‍රදේශයේ ඌරණිහි ඉන්ධන පෝලිමක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ශණ රෝහලට ඇතුලත් කල බවට කොක්කුව්ල් පොලිස් ස්ථානාධිපති උපුල් ප්‍රෂාද් විමලරත්න මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාව විසින් අක්කර 500 ක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු සිදුකර ඇති අතර එහි පලමුවෙනි අදියර ලෙස අද (27දා) තඹුත්තේගම පිහිටි නිරාවිය යුධ හමුදා ගොවිපලේ අක්කර 100 ක ප්‍රමාණයක බඩ ඉරිඟු වගාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.
Read Moreවිදුලි බිල වැඩිකිරීම හරහා ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 512ක ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.
Read Moreමාතර, අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ අද (27දා) උදැසන පුද්ගලයෙකුගේ ගෙල ලගින් හිස පෙදෙස කපා නිල්වලා ගගට දැමු පුද්ගලයෙක් සොයා විමර්ශණයක් ආරම්භකොට ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි.
Read Moreරුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එරට බලා යාමට නියමිත බව වාර්තා වේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමෙරිකානු රජයේ ඉහළ මට්ටමේ දූත පිරිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreමීගහකිවුල කරමැටිය වැව්පිටිය ගම්මානයේ අයියා මලෝ දෙදෙනෙකු එක්ව කලක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ කසිප්පු මිලි ලීටර් 45000 ක් ඇතුළු භාණ්ඩ තොගයක් අද (27දා) දහවල් අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
Read More