රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15දා) නියෝග කළේය .
ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා තම සේවාදායිකාවට විදේශ සංචාරයක් සඳහා ආරාධනා ලැබී ඇති බැවින් විදෙස් ගමන් තහනම දින පහක් සඳහා ලිහිල් කර දෙන ලෙසට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .