කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලය ඉවත්වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙරටට රුපියල් 250ට ඉන්ධන ආනයනය කිරීමට හැකි නම් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට ඉන්ධන ආනයනය කිරීමේ වගකීම පැවරීමට සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවත් තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට බලයක් නොමැති බවට ඔහු තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඅයි.ඕ.සි. ඉන්ධන පිරවුම්හලක ඇතිවුණු නොසන්සුන් කාරී තත්ත්වය මල සිරුරක් විසින් මද වේලාවකට සන්සුන් කිරීමේ සිද්ධියක් බන්ඩාරගමින් වාර්තා වේ.
Read Moreවිදේශ රැකියාවක නිරතව සිට ආපසු පැමිණ නැවත රැකියාවක් සඳහා විදේශ ගතවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාදීමේදී මිට පෙර විදේශ රැකියාවක නිරතව සිටියදී නිත්‍යානුකුල මාර්ග ඔස්සේ රටට ඒවා ඇති ඩොලර් ප්‍රමාණය පිලිබඳ සොයා බලන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreකිලිනොච්චිය පුනරීන්, වෙට්ටකාඩු පදේශයේදී නීතිවිරෝධීව සඟවා තිබූ වියලි කහ කිලෝ 2000 ක් සහ කෘමිනාෂක බෝතල් තොගයක් ඊයේ (04දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreවව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට ඊයේ (04දා) උත්සහ කිරීමේදී යතුරුපැදිය දුම්රියේ ගැටීමෙන් යතුරපැදිකරු මියගොස් ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුතුව කමිටු සාමාජිකයින් 7 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ජීවන වියදම් කමිටුව යළි ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
Read Moreගෑස් මෙට්‍රික්ටොන් 3,700 ක් රැගත් නෞකාව ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.මෙම නෞකාව හෙට (06දා) සහ 08 යන දෙදින අතර මෙරටට ළගාවීමට නියමිතව තිබූණි.
Read Moreමෙරට කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreහමුදාව යොදවමින් ජනතාවට පහරදීමට රජය අනුබල දී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreබොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථය තුල මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
Read Moreහෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා වී ගොවීන් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති නොගෙවූ ණය කපා හැරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය ලැබී තිබේ.
Read Moreජාතික ජන බල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට මාස 06 කින් රට ගොඩනැගීමට හැකිනම් අග්‍රාමාත්‍ය ධූරය ඔහුට ලබාදී තමා ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (මහ බැංකුව) රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 50කින් ඉහළ දමා තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු වන දැනට අනුරාධපුර නගරයේ පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන වෛද්‍යවරයෙකු හෙරොයින් මත්කුඩු සමග ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreවයඹදිග පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read Moreබලය ලබාගන්නේ කෙසේද යන්න ඉගැන්විමට තමන් සූදානම් බවත් ඒ සඳහා තමන් හමුවන ලෙසත් විපක්ෂනායකවරයා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreපවතින ගෑස් හිගය හමුවේ අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඉවුම් පිහුම් කටයුතු සදහා කැලණියට දර ප්‍රදානයක් කිරීමට අනුරාධපුර , මහවිලච්චිය , පේමඩුව ප්‍රදේශවාසීන් පියවර ගනු ලැබූහ.
Read Moreදකුණු කොරියාවේ ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයේ දායකත්වය 2030 වනවිට 30% හෝ ඊට වැඩි දායකත්වයක් ලබාගන්නා බව එරට වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අවසන්වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා දැක්වීම ආරම්භ කළ අතර එම විරෝධතා මධ්‍යයේ ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.
Read Moreසඳුදා ඔහු සභාග ආණ්ඩුවක් පත් නොකිරීමට තීරණය නොකළ අතර, ඒ වෙනුවට හදිසි කැබිනට් සංශෝධනයකට ගියේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වුණා. ඉදිරි කටයුතු පිළිබද මාර්ග සිතියම සාර්ථකව ඉදිරියට තබන්න පුළුවන්.
Read Moreවසර 70කට පසු දරුණුතම නියඟයෙන් පීඩා විඳින රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් දළ වශයෙන් තුනෙන් එකක් පමණ වන උතුරු ඉතාලියේ පෝ ගංගා කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreපාර්ලිමේන්තවට පැමිණි ජනපතිවරයාට විපක්ෂ මන්ත්‍රිවරුන් විරෝධය දැක්විමත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කොරෝනා ආසාදිත යයි හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreමඩකලපුව නගරයේ ලංකා අයි ඔ සි ඉන්ධන පිරවුම්හලෙන් ගර්භනි මව්වරුන්ට හා අසාධ්‍ය රෝගීන්ට වේගවත්ව ඛනිජ තෙල් බෙදාහරින බව ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම සෙල්වරාසා පවසයි.
Read Moreරට තුල පවතින ඉන්ධන අර්බුධය හමුවේ කාර්යාල සේවකයන්ගේ ප්‍රවාහන පහස්කම් සදහා ප්‍රමාණවත් බස් ධාවනය නොවීම නිසා සිදුවන අපහසුතා වලක්වාලමින් කිලිනොච්චි හා යාපනය අතර නව දුම්රිය ගම්න් වාර එළැඹෙන සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
Read Moreකෝන්ගෙඩි කමින් සිටියදී කෝන්ඇටයක් සිරවී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවෙකු අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
Read More