විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ගයෙන් ප්‍රේෂණ එවීම මේ වන විට වර්ධනය වී ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
මේ අනුව මීට මාස 4කට පෙර මාසිකව ඩොලර් මිලියන 200ක අගයක පැවැති එය ඩොලර් මිිලියන 350 සීමාවට පැමිණ ඇති බවද අමාත්‍යවරයා පැවැසිය.
ඉදිරියේදි ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මෙම අගය ඩොලර් මිලියන 400ක් දක්වා වැඩිවෙනු ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.