රනිල්ට, මහින්දට හා මෛත්රීට වත්කම් බැරකම් දෙන්නයි එරාන් කියයි
වත්මන් ජනපති රනිල් වික්රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු ජනපතිවරුන් වන මෛත්රීපාල සිරිසේන මහතාගෙන් මෙන්ම මහින්ද මහතාගෙන්ද ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී එරාන් වික්රමරත්න මහතා සඳහන් කළේ තම වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසයි.
එය වඩාත් හොඳ පියවරක් බවත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බැවින් ඔහුගෙන් වත්කම් හා බැරකම් ප්රකාශ ඉදිරිපත් කරන්නැයි ඉල්ලීම් නොකරන බවද එරාන් වික්රමරත්න මහතා පැවැසීය.
popular news
-
Deepal Nirosh Thursday, 17 November 2022 03:27 AM
වැඩේ නම් නියමයි, ඒත් ඉතින් කෝ ඒකට කෝඳුරු තෙල් පට්ටා හතක්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
