හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරට පත්කර තිබේ.
නව HIMARS අධි තාක්ෂණික රොකට් පද්ධතියක් ඇතුළුව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 270ක යුද ආධාරයක් සඳහා එක්සත් ජනපදය අත්සන් කර තිබේ.
Read Moreරජය තම ආදායමෙන් සැලකිය යුතු කොටසක් නිරතුරුවම රටේ ආරක්‍ෂාව සඳහා වෙන් කරන සංවර්ධනය වෙමින් පවතින රටක් වන බැවින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද මහජන මුදලින් නඩත්තු වන සම්පත් සඳහා වගකීම ආරක්ෂක අංශ සතු බව බේ වගකීම බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජූලි 22) ප්‍රකාශ කළේය.
Read More68 හැවිරිදි ඔහු පක්ෂව ඡන්ද 256ක් සහ විපක්ෂව ඡන්ද 206ක් ලබා ගැනීමෙන් පසුව, එලැඹෙන මාර්තු මාසයේදී ඔහුගේ ධුර කාලය අවසන් වන තෙක් අගමැති ධුරයේ රැඳී සිටීමට අවකාශය සලකා ගත්තේය.
Read Moreජුලි මාසයේ පළමු දින 19 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 28 733ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංඛ්‍යාවද සමගන් මේ වසරේදී මේ දක්වා ශ්‍රි ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 440110 ක් බවද එම අධිකාරිය පවසයි. මේ මසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් තුන බවට මේ දක්වා පත්ව ඇත්තේ එංගලන්තය, ඉන්දියාව හා ජර්මනියයි.
Read Moreචීනයේ අඟහරු ගවේෂණ යානයේ ටියාන්වෙන්-1 කක්ෂීය යානය විසින් මෙහෙයුම දියත් කර වසර දෙකක සංවත්සරය සනිටුහන් කරමින් රතු ග්‍රහලෝකයේ ෆෝබෝස් චන්ද්‍රයාගේ අධි-විභේදන ඡායාරූප එවා තිබේ.
Read Moreකොළඹ කොටුව සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ රාජකාරියේ යෙදෙමින් සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකුට වේයන්ගොඩ, වඳුරව ප්‍ර දේශයේදී පහරදී දුම්රියෙන් පිටතට තල්ලුකිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
Read Moreයුරෝපයේ ඇතිවී තිබෙන උණුසුම් තාප තරංග දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට ඵලදායී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අවධාරනය කරන බව WHO පවසයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය එසේත් නොමතිනම් කිව්.ආර්. කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන අයුරින් අත්හදා බලන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ අනුව දිස්ත්‍රික් 25 තෝරාගත් පිරවුම්හල් 25ක් තුළ මෙම ක්‍රම වේදය අත්හදා බැලීමට නියමිතය.
Read Moreබීජිං, ජුලි 22 (ෂිංහුවා) - ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිකුරාදා සුබ පැතුම් පණිවිඩයක් යවා ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා එම පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර තිබේ. ඒ අනුව එජාපයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට වජිර අබේවර්ධන මහතාගේ නම සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.
Read Moreතමන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවත් ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ සිටි විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීම පිළිබඳව තම දැඩි කනස්සල්ල ජනපතිවරයාට ප්‍රකාශ කළ බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපිති ජුලි චුංග් මහත්මිය පැවැසුවාය.
Read Moreජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යහන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම අනුව ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
Read Moreතේ වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ලබා දීමට අද දින තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම් ධුරයට අනුර දිසානායක මහතා පත්කර තිබේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අනුර දිසානායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත්කර තිබේ.
Read Moreජනපති ලේකම් කාර්යාලයෙ රැදී සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරිමට ආරක්ෂක අංශ අද දින අලුයම් කාලයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම සම්බන්ධයෙන් පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
Read Moreශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට කොරියානු රැකියා ලබාදීමේ වැඩසටහනට සමගාමීව රැකියා ගිවිසුම් අත්සන් කිරිම මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
Read Moreමීට පෙර විදේශ කටයුතු අමාත්‍යධුරයේ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි. ඔහු වෙනුවට අලි සබ්‍රි මහතා විදේශ කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.
Read Moreනව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආරම්භ වී තිබේ.
Read Moreආරක්ෂක ලේකම් ලෙස ජනරාල් කමල් ගුණරත්න මහතා යළිත් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More(LONG READS)බොරළුගොඩ සිංහයා යන විරුදාවලිය ලැබූ, පිලිප් ගුණවර්ධනයන් සහ වමේ රතු කුසුම ලෙස හඳුන්වන කුසුමා ගුණවර්ධනයන්, අභිනව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මා-පිය දෙපළය. 1949 මාර්තු 02 වනදා උපන්, දිනේෂ් ගුණවර්ධනයන්, පිලිප් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු, 1973 සිට මහජන එක්සත් පෙරමුණේ නායකයාය ලෙස කටයුතු කරමින් සිටී. ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට වැඩි ම කාලයක් නායකත්වය දෙන, ජීවතුන් අතර සිටින නායකයාද ඔහුය.
Read Moreතවත් පෙට්‍රල් නෞකාවක් ඊයේ දිනයේදි දිවයිනට ළඟා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි පිරිස ආරක්ෂක අංශයන්හි මැදිහත්වීම මත ඉවත් කිරීමට විරෝධය දක්වමින් විවිධ පාර්ශ්ව එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙන් අනතුරුව දැන් ඔවුන් ගෝල්ෆෙස් දක්වා පා ගමනින් ගමන් ආරම්භ කර තිබේ.
Read Moreනව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
Read Moreලොවපුරා සිටින තරුණයින් මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම් වන සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ෂී පැවසීය.
Read Moreපිටත රාජකාරියකට ගොස් එමින් සිටියදි ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත මීගහතැන්න දිසා රෝහලට ඇතුළත් කළ මිගහතැන්න පොලීසිසේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීම සම්බන්ධයෙන් 900කට ආසන්න පිරිසකට චෝදනා එල්ල වී ඇති අතර, ඇතමුන්ට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගොනුකර ඇත.
Read Moreකොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත් කිරීමට අද අලුයම පැමිණි ආරක්ෂක අංශ බලහත්කාරයෙන් කටයුතු කරනු ලැබීය.
Read Moreජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) හා ඇඟිලි සටහන් පරික්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාව අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි ලබගැනීම වෙනුවෙන් නිලධාරීන් කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreනිරිතදිග චීනයේ යුනාන් පළාතේ ෂිෂුආන්ග්බන්නා ප්‍රාන්තයේ ජිංහොං නගරයටද මෙම භූ කම්පනයේ බලපෑම දැඩි ලෙස දැනී තිබුණි.
Read More