ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී තමන් තේරී පත් වූවා නම් අට වන විධායක ජනාධිපතිවරයා රටේ අවසන් විධායක ජනාධිපතිවරයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ව්‍යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්‍රීරෝද රථයක් බණ්ඩාරගම රඹුක්කන අයි ඕ සි ඉන්ධන පිරවුම් හල තුළ දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි
Read Moreරජයේ වැඩපිළිවෙල යටතේ කිව්.ආර් සංකේතයට අනුව ඉන්ධන පිරවුම්හල් වලින් පෙට්‍රල් හා ඩීසල් ලබාදෙන බව පැවසුවද මනම්පිටිය ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු පෙට්‍රල් නොමැතිකම නිසා ඔවුන් ආ යතුරුපැදි පෝලිමේ නවතා අද (28 දා) උදෑසන පාපැදියකින් ගම්මානය කරා ගමන් කරන අයුරු අප කැමරා කාචයේ මෙලෙස දිස්විය.
Read Moreපොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට එක්වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 4ක් හා පුහුණුකරුවෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ. මෙසේ කොවිඩ් ධනාත්මක වූවන් අතර ජිම්නාස්ටික් ක්‍රීඩකයින් දෙදෙනෙකු, ජිම්නාස්ටික් පුහුණුකරුවෙකු සහ පිරිමි සහ කාන්තා පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවක්ද වෙයි.
Read Moreජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.
Read Moreරටේ පවත්නා තත්ත්වය තුල හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට විරුද්ධ බව එහි ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (28දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
Read Moreසංචාරක පාකිස්තාන කණ්ඩායම ලකුණු 246කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreබත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද (28 දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreඑක්සත් ජනපද මහ බැංකුව එරට තුළ ඉහළ යන උද්ධමනය මැඬපැවැත්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කරමින් දෙවැනි වරටත් පොලී අනුපාත ඉහළ දමා තිබේ.
Read Moreජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයට මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා සහ ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබේ.
Read Moreයුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව චිලියේ, ඇන්ටොෆගස්ටා ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 6.2 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර සංවිධායකවරු පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
Read Moreමේ වනවිට මන්කිපොක්ස් වසංගතය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreබදුල්ල හිදගොඩ අයි,ඕ,සී ඉන්ධන පිරවුම් හළට අද (28දා) අළුයම් කාලයේදි පැමිණි අයෙකුට ඉන්ධන නොදුන්නැයි කියන සිද්ධියකට සේවකයින්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර අහසට වෙඩි තබා පලාගිය පුද්ගලයෙකු ගිනි අවිය සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreමෙම සතියේ, එක්සත් ජනපද හමුදාව 2019 සිට ප්‍රථම වතාවට දකුණු කොරියාවෙහි ස්ථානගත කර ඇති අධි තාක්ෂණයෙන් යුතු අපාචේ හෙලිකොප්ටර් භාවිත කරමින් සජීවී-වෙඩි අභ්‍යාස පැවැත්වීය.
Read Moreකැස්බෑව ඩිපෝවට ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට හා සහායකයාට එම ඩිපෝව තුළදී පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreපිලිපීනයේ අබ්‍රා පළාතට බලපෑ දරුණු භූ මිකම්පාවෙන් පීඩාවට පත් ප්‍රදේශ නිරීක්ෂණයට එරට ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කෝස් එරට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමග පැමිණ තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.
Read Moreමොරටුව සොයිසාරාම විහාරයේ වැඩ විසු සාමනේර හිමි නමක් රඹුටන් ඇටයක් සිරවී දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අපවත් වී ඇතැයි සොයිසාරාම මහ විහාරයේ විහාරාධිපති දොඩම් පහල සුගුණ නාහිමියන් පැවසීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු ඩිසල් ලීටර් 1500ක් පිරවූ බැරල් 15ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරු පොලිස් ඒකකයේ හම්බන්තොට මාගම්පුර පිවසුමේ නිලධාරීන් සමත්වී තිබෙනවා.
Read Moreවාහන රාශියක් ඇති ව්‍යාපාර සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreඑප්පාවල කටියාව යාය 07, පොකුණුගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි කටියාව ප්‍රියංකරගම පොලීසිය පවසයි.
Read Moreතමන් ඇමතිකමක් භාර ගැනීමට සූදානම් බවට ඇතැම් මාධ්‍ය තුළ වාර්තා වූ තොරතුරු අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි, ආචර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
Read Moreවස්කඩුවේ ලී මෝලක ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආනයනය කිරීමට සූදානම් කරන ලද පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
Read Moreවිදේශ රැකියා ලබාදෙන මුවාවෙන් රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් වංචාකිරීම සම්බන්ධයෙන් නඩු කටයුතු පවතිද්දී අධිකරණය මගහැර ඩුබායි රාජ්‍යයට පලාගොස් සිට දිවයිනට පැමිණෙමින් සිටී පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගත්බව පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreමහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි දී සිදුකරන බව වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreමහඔය ගොවිජන සේවා කාර්යාලය මගින් මහඔය ප්‍ර දේශයේ ගොවීන්ට ලබාදීම සඳහා ගොවි සංවිධාන වෙත නිකුත් කරන ලද යූරියා පොහොර තොගයක් ගොවින්ට ලබා නොදී වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමට සම්බන්ධව පුද්ගලයන් 5ක් අත්අඩංගුට ගත් බව පොලීසිය කියයි.
Read Moreරත්මලාන, සිල්වා මාවත ප්‍ර දේශයේදී නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හරහා ඉන්ධන බෙදා හැරීමට සාර්ථක වර්ධනයක් අත්කරගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read More