saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4930 hours ago

LATEST

අවු. 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි විය යුතුයි

calendar_today 2022 අගෝ 30 - 13:23 remove_red_eye - 920  

“ආදායම් ඉහළ නැංවීම සඳහා බදු එකතුකිරීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට, බදු අනුකූලතාව වැඩි කිරීමට හා බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීමට බදු පරිපාලනය ප්‍රධාන කාර්යයක් ඉටු කළ යුතු වෙනවා. දැනට පවතින අවශ්‍යතාවන්ට අනුකූලව බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18 වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම

ලබන පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැසීය.

Read More

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Read More

ජනසතුකරණය මුවාවෙන් රාජ්‍ය ව්‍යවසාය අතට ගත් ගත් බවත් මේ අනුව ජනතා බදු මුදලින් වැඩි ප්‍රමාණයක් ඒම ව්‍යාපර නඩත්තු කිරීමට යොදවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජපානය අනෙකුත් ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කරන බවත් ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් එකම මේසයක සිට සාකච්ඡා කරන ලෙස සියලුම ණය දෙන ජාතීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අඟහරුවාදා ප්‍රකාශ කළේය.

Read More

නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා වලපනේ ප්‍රාදේශිය රෝහලට සහ රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More
අයවැය අද
30 08 2022 12:19:00
0 258

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30දා)පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ගණේමුල්ල ,හොරගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කොට ඇති බව ගණේමුල්ල පොලීසිය සදහන් කරයි.

Read More

යාපනය තොණ්ඩමනාරු ප්‍රදේශයේදී රුපියල් මිලියන අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 51 ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

කළුතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් නීති දෙකක් ක්‍රියාත්මක කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණය සිදුවී ඇති බව පවසමින් මාර්ග අංක 162 බණ්ඩාරගම කොළඹ සුඛෝපභෝගී බස් රථ සේවකයෝ අද (30දා) ධාවනයෙන් වැළකී වර්ජනයක නියැලුණහ.

Read More

වයස අවුරුදු 14 ක දරුවෙක් පසුගිය 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට වානිජ විෂය ධාරාව යටතේ පෙනී සිට ’’ බී ’’ සාමාර්ථ තුනක් සහිතව සමත්වීමෙන් මෙරට වාර්තාවක් තැබීමට සමත්ව ඇත.

Read More

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අර්බුධයට මුහුණ පෑ රට නිවැරදි මාර්ගයට ගෙන ඒමට ප්‍රතිසංශෝධිත අයවැය මගින් පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29දා) දින ඉදිරිපත් කරනු ලැබීය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය.

Read More

ස්වීඩනය සහ ඩෙන්මාර්කය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබී සංචාරක උපදේශන ලිහිල් කිරීමට කටයුතු කර තිබේ. මෙම රටවල් දෙකම ඊයේ සවස මෙසේ තම සංචාරක උපදේශන ලිහිල් කළ අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රබෝධමත්වීම සඳහා ධනාත්මක ලකුණක් වනු ඇත.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටින් පිටව ගියේ සුන්දර පරිසරයක් යටතේ නොවන බවද ඔහු පැවැසීය. ඒ අනුව ඒ මහතා මෙරටට පැමිණීමේදී අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනපතිවරයෙකුට සුදුසු පහසුකම් සැපයීම කළ යුතු බවද කාරියවසම් මහතා පැවැසීය.

Read More

මට්ටක්කුලියේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිනි දෙදෙනක් විසින් පිස්තෝල අවියකින් කළ වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුව තිබේ.

Read More

මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 - ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට රාජ්‍ය වියදම ට්‍රිලියන 4 ඉක්මවූ විසර්ජන පනත් කෙටුම්පත හෙට (30දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

නාසා ආයතනය පැවසුවේ, අදාළ රොකට්ටුවේ ඇන්ජිමේ නළයක සිදුවූ කාන්දුවක් නිසා සැලසුම්සහගත ගමන අවලංගු කළ බවයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක පැය තුනක විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක් දක්වා අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් 7 දෙනෙක් මිලියන ගණනක මුදල් වියදම් කරමින් සැලසුම් කර තිබූ විදෙස් සංචාරයක් ක්‍රීඩා සභාව විසින් අත්හිටවූ බවට හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වන අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැහැදිලි කිරීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අනෙකුත් දේශපාලන නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදි මෙම සාකච්ඡාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානචත්වයෙන් පවත්වා තිබේ.

Read More

රේගු නිලධාරීන් නොමග යැවීම සදහා විදේශීය කර්මාන්තශාලාවේදීම සූක්ෂම ක්‍රම භාවිතා කරමින් සකස් කර තිබූ , රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

පළාත් පාලන බල ප්‍රදේශවල ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම සදහා මාර්ගගත (online) ක්‍රමය හදුන්වා දීමට යයි.

Read More

මේ වනවිට කතාබහට ලක්ව ඇති ඉන්ධන ආනයන ප්‍රසම්පාදන තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව නව පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

Read More

වසර තුනකට වරක් වැටුප් වැඩිවෙන අයුරින් ලංකා විදුලි බල මණ්ඩලයේ හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාත්මක සාමූහික ගිවිසුම් අවලංගු කළ යුතුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් වූ විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙම සාමූහික ගිවිසුම් යටතේ සේවකයන්ගේ වැටුප් වසර තුනකට වරක් සියයට 25කින් වැඩිවෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙහෙයවීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සියයට 49ක කොටස් හා එහි පරිපාලනයත් ගුවන් තොටුපොළ මෙහෙයුම්වලින් සියයට 49ක් හා ඒහි පරිපාලනයත් අයෝජකයෙක් වෙත ප්‍රදානය කිරීම සඳහා අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.