saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4873 hours ago

LATEST

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

calendar_today 2022 සැප් 10 - 12:48 remove_red_eye - 662  

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද පත්කර තිබේ.

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.

Read More

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්‍ර දේශයේදී වෑන් රථයක් හා යතුරු පැදි තුනක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිවල ගමන් කළ අවුරුදු 27ක් වන පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයා පොලීසිය පවසයි.

Read More

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Read More

බකිංහැම් මාලිගය වෙත පැමිණි තුන්වැනි චාල්ස් රජු සිය මව වෙනුවෙන් වූ ශෝක පණිවුඩ කියවා සංවේදී වූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

රටට විශාල ආදායමක් ගෙන දෙන ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

පළමු භූමිකම්පාව කිලෝමීටර් 15ක් ගැඹුරට සිදු වූ අතර දෙවැන්න කිලෝමීටර් 40ක් ගැඹුරින් සිදු වූ බව EMSC පවසයි.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්විය.

Read More

තායිවාන බෙදුම්වාදීන්, වොෂිංටනයේ සහය පතන නමුත් සාර්ථක නොවනු ඇතැයි චීන ඉහළ නිලධාරියෙක් අවධාරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ සමෘද්ධිමත් සහ ඔරොත්තු දෙන ආසියා සහ පැසිෆික් කලාපයක් සඳහා වන ජපාන අරමුදලෙන් (JFPR) ඇමෙරිකානු ඩොලර් මිලියන 203 ක ණය ආධාර පැකේජයක් සඳහා අත්සන් තබා තිබේ.

Read More

නායකත්වයට හෝ රටේ මූලෝපායික ඉලක්ක වෙත තර්ජනයක් ඇත්නම් ස්වයංක්‍රීයව සහ වහාම න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන බවට පියොංයැන්ග් ලෝකයට අනතුරු අඟවයි.

Read More

සංවර් ධනය සඳහා ඒක්සත් ජනපද නියෝජිතායනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය හෙට (10දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇය දින දෙකක නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන අතර මෙරට ඉහළ පෙළේ දේශපාලඥයින්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මෙන්ම ගොවීන් ඇතුළු විවිධ පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

සිකුරාදා එකඟ වූ යුරෝ බිලියන 5ක ණය, යුරෝපා සංගම් සාමාජික රටවල ඇපකර මගින් පිටුබලය දෙනු ඇති අතර, එය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සමස්ත යුරෝ බිලියන 9ක පැකේජයේ කොටසකි.

Read More

කුඩා ඇළ මාර්ගයකට වැටි අභිරහස් ලෙස මියගියේ යැයි කියන පාසල් සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.

Read More

මාස්ටර් සෙයිඩ් යන සංකේත නාමයෙන් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත නායකයා තුර්කි ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබේ.

Read More

අධික මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබාදීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරිමේ මෙතෙක් පැවැති දින 14ක කාලසීමාව දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු කියයි.

Read More

එක්සත් ජනපදයේ, නිව්යෝක් ආණ්ඩුකාරවරිය විසින් අපජලයේ තිබී සොයාගෙන ඇති පෝලියෝ වෛරසය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි.

Read More

අභිනව රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම පැවරීම තුලින් රට ගොඩනැගීම සඳහා ගෙන යන කඩිනම් වැඩ පිළිවෙලට සුවිසල් දායකත්වයක් සැලසෙන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධන කිරීම සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) සිය සහතිකය සටහන් කළේය.

Read More

ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියලු 10කින් අඩු කර තිබේ. නව මිල රුපියල් 185යි. ආනයනික සුදු නාඩු කිලෝවක මිල රුපියල් 4කින් අඩුකර තිබේ. නව මිල 194යි. සුදු සීනි කිලෝවක මිල රුපියල් 19 කින් අඩුකර තිබේ. නව මිල 279යි. රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 31 කින් අඩුකර තිබේ. නව මිල 429යි. ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25කින් අඩුකර තිබේ. නව මිල 1350යි. සුදුළුණු කිලෝවක මිල රුපියල් 155 කින් අඩුකර තිබේ. නව මිල 595යි.

Read More

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

Read More

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳ කුටි වෙළඳාමට සුදුසු ලෙස ඉඩ පහසුකම් සහිතව කෙටි කාලයක් තුළ නවීකරණය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා එම අධිකාරියේ ව්‍යාපෘති අංශයට අද (9) උපදෙස් දුන්නේය.

Read More

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස මන්ත්‍රීවරු 18ක්, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් ඌව පළාත දිවයිනේ පළාත් අතරින් ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන බව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්වල පැවසීය.

Read More

චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක් වශයෙන් සහල් ලබා දීමේ වැඩපිළිවෙලේ පියවරක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති චී ෂෙන්හොන් මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී මිනිත්තු 2ක නිහඬතාවයක් දැක්වීය.

Read More

• නිදහස් දිනට සමගාමීව අඩු ආදායම්ලාභීන්ට නිවාස 1996ක් • විශේෂ ආරාධිතයින් ලෙස සාර්ක් රටවල විදේශ අමාත්‍යවරුන්ටත් ආරාධනා • අභිමානය විදහා දැක්වීමට සංස්කෘතිකාංග රැසක්

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.