සේපාල අමරසිංහ අත්අඩංගුවට
දළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්රකාශයක් කළ බව කියන යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් බෙල්ලන්වි ඔහුගේ නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඔහුගේ ප්රකාශය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ජනපති රනිල් වික්රමසිංහ මහතාගේ මහනායක හිමිවරුන් ඉල්ලීම්ක්ද කළේය.
popular news
-
Demuni Uduwara Friday, 06 January 2023 12:06 AM
Once upona time, Jackson Anthony told us that Mahinda Rajapaksa is related with Sakyan Lord Buddha ! All were thrilled and no action was taken.
Reply : 0 0
rocky Friday, 06 January 2023 01:15 AM
Dan ithin Ape rate okkoma Prashna visandewi neda ?
Reply : 0 0
Rocky Friday, 06 January 2023 01:18 AM
Budun Wahanse adatath hitiyaa nam, Me gollanta pissuda kiyalaa ahalaa .. Unwahanseth Wenath aagamakata yanna thibuna!
Reply : 0 0
Kumar Friday, 06 January 2023 02:40 AM
whachnayakin budunta agawrawakaranna baha. Budunge kaha sivura andagena karana nindawalata chivaradarin atha adanguwa ganney nadda?
Reply : 0 0
alle vansa Friday, 06 January 2023 10:57 AM
an ayage vishvasayanta garu kirimata apage yuthu kamaki ese novunoth ovunda avi esavimata pelambe baudda janathava thama agama dahamata garu kalayuthuya an agam valatada garu karanne nama rate jathivadaya yatapath vanu atha
Reply : 0 0
Kumar Friday, 06 January 2023 04:08 PM
dan thaliban wagey buddhagamak the lankawey thibenne. kaha sivurudmamagene bududhamata apahasa karana aya ath adanguwata ganney nadda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

