ආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය ක්‍රීඩකයන්ට දැනුම් දීමත් සමඟ ගමන් වියදම් ලෙස ලක්ෂ අසු එකක මුදලක් ක්‍රිඩකයන් විසින් ගෙවීමට තීරණය කිරීම නිසා දෙමව්පියෝ හා ක්‍රීඩකයෝ දැඩි අර්බුදයකට මුහුණ පා සිටින
මහියංගනය පොලීසියේ සේවයකරන පොලිස් කොස්තාපල්වරයෙකු තම යතුරුපැදිය බිබිල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවස ඉදිරිපිට නතරකොට තිබියදී කිසියම් අයෙකු විසින් ඉකුත් (23දා) වෙනිදා එය සොරාගෙන ගොස් ඇත.
Read Moreමැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාරි මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හැර පළාත් පාලන මැතිවරණයකට යන බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read More2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයට අද (26දා) අවුරුදු 18ක් සම්පූර්ණ විය. මෙම ඛේදවාචකයෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25ට දිවයින පුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.
Read Moreත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්වෙරිකුලම් ප්‍රදේශයේදි විදුලි සැර වද්දා අලියෙකු මරා දැමු පුද්ගලයෙකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව වනජවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ පොලිස් නිලදාරින් දෙදෙනෙකුට පහරදී පලාගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read Moreකෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් 70දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර, සීසීටීවී දර්ශන 70ක පමණ දර්ශන පරීක්ෂාවට ලක්කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය පිළිබඳව පැති කීපයකින් විමර්ශන පවත්වාගෙන යන බවත්
Read Moreවිදේශ රටක සිට තැපැල් මගින් මෙරටට එවා තිබූ සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 367ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල පිළිම, දේවාභරණ ඇතුළු භාණ්ඩ සොරකම් කරනු ලැබූ බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට උත්සාහ කරනවා” යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.
Read Moreශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇත.
Read Moreමහනුවර ප්‍රදේශයට ඊයේ (25) ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු කාර්යාලයේ ගබඩා කොට තිබු පාසල් පෙළපොත් සහ ලිපි ලේඛණ රැසක් ජලයෙන් යටවිය.
Read Moreමධ්‍යම කදුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන වර්ෂා තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි හෙයින් විවිටන් විට අඹන් ගගට ජලය මුදා හැරෙන බව බෝවතැන්න ජලාශ භාර ඉන්ජිනේරු බුද්ධ නවරත්න මහතා කියයි
Read Moreඅධික හිමපතනය සමග සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් අද දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23කි.
Read Moreමිහින්තලේ අනුලාතිස ෙඒතිහාසික පූජාභූමියේ සිදුකරන ලද කැනීම් වලින් තවත් ෙඒතිහාසික පුරාවස්තු රැසක් හමුවී ඇත.
Read Moreනත්තල දේව මෙහෙය වෙනුවෙන් 24 රාත්‍රියේ හලාවත මාදම්පේ මීසමේ කතෝලික දේවස්ථාන වලින් ලැබුන පුජා භාණ්ඩ අතර ටී.56 ජීවි උණ්ඩ දෙකක් තිබි හමුව ඇති බව මාදම්පෙ පොලිසිය කියයි.
Read Moreහෙට (26දා) දිනයේදී පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට කටයුතු කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉලලා සිටියි.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය හෙට දිනයේදී (26) ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔවුන් දන්වා සිටියි.
Read Moreමාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා දිවෙන මංතීරු දෙකේ මාර්ගයේ හෙම්මාතගම ගම්පොළ අතර පිහිටා ඇති තුනේ කණුව ප්‍රදේශයේ විශාල නායයාමක් සිදුවී ඇත.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 260 කු සඳහා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි
Read Moreඅලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල ප්‍රදේශයේ ගෙයක් මතට පස්කන්දක් සමග ගලක් කඩා වැටිමෙන් දෙදෙනෙකුට දිවි අහිමිවී ඇත. අද (25) උදෑසන ප්‍රදේශයට පැවති අයහපත් කාළගුණයත් සමගින් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇත.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යටවී ඇත.
Read Moreඅයහපත් කාළගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කර ඇත.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව ශ්‍රී ලංකා කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසී , ඔහුගේ වත්මන් ක්‍රීඩා සමාජය වන ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමගින් තවත් වසරක කාළයක් ගිවිසුම්ගත වීමට නියමිත බව වාර්තා වේ.
Read Moreසිය කුඹුරේ පැල් රකිමින් සිටියදී වල් අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (24) අළුයම මියගොස් ඇතැයි කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreහතරලියැද්ද වැලිකන්ද රක්ෂිතයේදි මද්දකට හසුවි සිටි විශාල කොටියා ඊයේ සවස මුදා හල බව රන්දෙනිගල වනජීවී කාර්‍යාලයේ පශුවද්ය අකලංක පිනිදිය මහතා පවසයි.
Read More2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
Read More