ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
ආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙරටට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමේදී මසක කාලයක් ඉලක්කකර කෙරෙන ඇණවුම් කිරීම් එකවර තුන් මසක ඇණවුම් කිරීම් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.
Read Moreපසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහයිලෙවල් මාර්ගයේ මීපේ හන්දියේ දී (අද 14දා) පස්වරුවේ සිදුවූ ලොරි සහ වෑන් රථ අනතුරකින්, එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
Read Moreනිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට, ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය.
Read Moreදැනට පළාත් පාලන නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (12දා) පාර් ලිමේන්තුවේදී පැවැත්විණි.
Read Moreරටේ පවතින ආර් ථික අර් බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේලක් ලබා දෙන බව කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
Read Moreමන්නාරම පාලම අසල පිහිටි යුදහමුදා ප්‍රධාන සෝදිසි මුරපොලේදී අද (14දා ) යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසියකදී ලංගම බස් රථයක් තුල සඟවා තිබූ රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ප්‍රමාණයක් සොයාගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreශ්‍රීලංකාව හා නවසීලන්තය අතර ද්විපාර්ශවික වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් මයිකල් ඇප්ලටෙන් මහතා හා වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (13දා) වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ දී පැවැත්වීය.
Read Moreනැදුන්ගමුවේ රාජා හස්තියා නැවත ප්‍රතිෂ්ඨාපනය කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට ස්ථානයක් නොමැති නම්ඒ සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථානයේ ස්ථානයක්වෙන්කර දිය හැකි බව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .
Read Moreමෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සමග එම මෝටර් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දික්වැල්ල ප්‍ර දේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට යමින් සිටි කාන්තාවක් මෙසේ පැහැරගෙන ඇත්තේ වලස්මුල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
Read Moreඓතිහාසික මිහින්තලා පුද බිමේ රාජගිරි ලෙන පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ විදුලි පහන් කණු දෙකක තිබූ සූර් ය පැනල දෙකක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13දා) මිහින්තලේ පුරා විද්‍යා කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreයාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තහනම් සංවිධාන වලට විවිධ ආයුධ සපයන පුද්ගලයෙකු තියුණු මුවහත් සහිත යකඩ කඩු 11 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා පරිසර හිතකාමී විදුලිරථ හදුන්වාදීමට පියවරගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නැමැති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව එළඹෙන සැප්තැම්බර් 20 වැනි දිනට අදාළ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට මේ වන විට ඇතුළත් කොට තිබේ.
Read Moreහෙට මහජනතාව වෙත විවෘත කිරීමට නියමිත කොළඹ නෙලුම් කුලුනට ඇතුළුවීම සඳහා අවශ්‍ය ප්‍ර වේශ පත්‍රයක් යනුවෙන් චීන භාෂාවෙන්ද සඳහන් ප්‍ර වේශ පත්‍රය ව්‍යාජ එකක් බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreආණ්ඩුවේ බලය තිබෙන්නේ විධායකයට. පළාත් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපතිට. දැන් පළාත් සභා නැහැ. මේ අංශ 03ම එකට එක්කරගෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕන. අපේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ බලතල තිබෙනවා
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව 2022 සැප්තැම්බර් මස 13 වන දින සවස වයඹ මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 434 (තෙත බර සහිත) ක පමණ තොගයක් රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික සැකකරුවන් 05 ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. තවද, එම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෙරට ධිවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීය සැකකරුවන් 05 ක් ද මෙම මෙහෙයුමේදි අත්අඩංගුවට ගන්නා ලදි.
Read Moreදිවංගත සුමනා සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා , ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ බැංකු කළමණාකාරිනී නෙරංජනී සිල්වා මහත්මියගේ ආදරණීය පියාණන් වෙයි.
Read Moreකොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය කළ සීඝ්‍රගාමි දුම්රියේ එංජිම වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව තිබේ.
Read More• කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුයි • ආහාර සුරක්ෂිතතාවට කමිටු 07 ක් • මන්දපෝෂණය තුරන් කිරීමට ප්‍රමුඛත්වය • ගොවි ජනතාවට සාධාරණ මිලට පොහොර • මහ කන්නය සාර්ථක කර ගැනීමට කෘෂි යෙදවුම් අඛණ්ඩව • 2025 වන විට ආහාර අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට සැලසුම්
Read Moreත්‍රිකුණාමලයේ ථෛතිහාසික තිරුක්කෝනේස්වරම් කෝවිල අවට ප්‍රදේශය අපිරිසිදු වන ආකාරයට යම් පිරිසක් ක්‍රියාකරන බව මාධ්‍ය තුල පළවන වාර්තා පිළිබද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2022.09.12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පෙන්වා දුන් අතර කිසිදු ආකාරයෙන් ආගමික කණ්ඩායමකට හානි නොවන ආකාරයට ක්‍රියා කිරීම රජයේ වගකීම බව පෙන්වා දෙන ලදි.
Read Moreපලෙයි ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් හමුදාවට ලබා දීමට කටයුතු කරන බවට පලවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
Read Moreඒ අනුව 2022 මැයි 1 වැනිදා සිට 2023 අප්‍රේල් 30 වැනිදා දිනය දක්වා ඇමරිකානු ඩොලර් 3000කට වඩා වැඩි මුදලක් එවීමේදී, එවනු ලැබූ මුදල මෙන් සියයට පනහකට අඩු සී.අයි.එෆ් අගයක් සහිත යතුරුපැදියක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවේ. 2022 මැයි 1 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවීමේදී ඉලෙට්‍රික් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට හැකිය.
Read Moreතම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිළධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.
Read Moreමානසික අබාධිත 13 හැවිරිදි මුණුපුරා 81 හැවිරිදි තම මිත්තණියට තියුණු ආයුධයකින් පහර දිමක් කර ඝාතනයට ලක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුණුපුරා හෙම්මාතගම පොලිසිය විසින් 12 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreරාජ්‍ය වියදම් අධීක්‍ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙකු පත්කිරීම පිණිස ක්‍රමවේදයක් පිහිටුවීමේ යෝජනාවක් පිළිබඳව සලකා බැලෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසිය.
Read Moreආර්ථික පුනර්ජීවනය හා වර්ධනය පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ස්ථාපති කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඅරගලයට සම්බන්ධ තරුණයින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් දෙන ආකාරයෙන් රඳවා තබා ගැනීම අනුමත කළ නොහැකි බව ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගේ වන්නිලඇත්තෝ පවසයි.
Read More