saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5046 hours ago

LATEST

මින්පසු සහනාධාර නැහැ - විදුලි බිල වැඩි කරන්න ඕන

calendar_today 2023 ජන 03 - 19:00 remove_red_eye - 777  

මින් ඉදිරියට සහනාධාර ලබාදිය නොහැකි ලෙසත් සේවා සැපයීම් නෙුවෙන් ගාස්තු අය කිරීමට සිදුවෙන බවත් වරාය හා නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

සත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.

Read More

ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදී ජල විදුලි උත්පාදනය හේතුවෙන් සෑම වසරකම අදාළ කාලසීමාව තුළ ලංකා විදුලි බල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පසුගිය 2017 -2022 මූල්‍ය වාර්තා සැසදීමේදී මේ බව තහවුරු වන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පෙන්වා දෙයි.

Read More

මේ රට කන්නේ නිලධාරීන්. මේ රට සංවර්ධනය වෙන්න කවදාවත් නිලධාරීන් ඉඩ දෙන්නේ නෑ. ඒත් හැම නිලධාරියාම නෙමෙයි. රජයේ නිලධාරීන් රජයට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරලා වැඩක් නෑ.

Read More

මධ්‍යම වනජීවී කලාපය තුළ පමණක් 2022 වසරේදී කඳුකර කොටියන් හත් දෙනෙකු කම්බි මදුවලට හා වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මරණයට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

Read More

පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරේ රාජකාරී ආවරණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර තිබේ.

Read More

රජයේ ඉඩම් බැහැර කිරීමේ කටයුතු මූලිකවම ප්‍රා දේශීය ලේකම්වරු හරහා පමණක් සිදුකිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්‍ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වසංගතය අවසන් කිරීමට උදව් කිරීමට එකඟ වී ඇත.

Read More

අධිකරණ පියස ගොඩනැගිලි සංකීර්ණයේ ඉදි කිරීම් කඩිනම් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ධූර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ත්‍රිවිධ හමුදා ප්‍රධානී ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන 33ක් චීනය වෙත යැවීම සඳහා චීනයේ සාමාන්‍ය රේගු පරිපාලනය අවසර ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කොළඹදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ නව ආදායම් බදු ක්‍රමවේදයට විරෝධය පාමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අත්සන් ලබාගැනීමේ වැඩසටහනකක් ක්‍රියාත්මක කළේය

Read More

සමන් ජයසිංහ මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස සිය ධූරයේ කයුතු ආරම්භ කළේය.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත නිවාස ඒකක 1996 ණය මත ඉදිකරන්නක් නොවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ෆ්‍රීඩම් සිටි මාල් භූමියේ ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට තනි දොරකින් පිටවීමට උත්සාහ කළ සිය ගණනක් මෙසේ තේරපීමට ලක්ව ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ නව පිවිසුම් ගොඩනැගිල්ල වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් අද (03දා) විවෘත කෙරිණි.

Read More

පල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සනාථ කළේය.

Read More

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

අය ක්‍රමය වෙනස් කරනවානම් නීතියක් තියෙනවා. පනතක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාව පනතට අනුකූලව අයක්‍රමය වෙනස් කරනවානම් කටයුතු කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා.

Read More

කැස්බෑ පැටවුන් 125 ක් මහ මුහුදට මුදාහැරීම ඊයේ (02දා) රාත්‍රි පානදුර වෙරළ තීරයේදී සිදුකරන ලදී .

Read More

විශ්‍රාම ගිය සේවකයෙක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත්විට ඔවුන්ට විශ්‍රාම වැටුපයි, කොන්ත්‍රාත් පදනම මත ලැබෙන පඩියය් දෙකක් ලැබෙන බව වාර්තා වෙනවා. මේක ආයතන සංග්‍රහයට විරුද්ධ නැත්ද? පඩි දෙකක්. අනිත් එක මෙච්චර බරකින් යන දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් බරක් නේද?

Read More

හෝමාගම දියගම පිහිටි සරසවි තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

Read More

විදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

Read More

දරුවන් හා ගැබිනි මව් වරුන් හට බෙදා දීමට තිබූ ත්‍රිපෝෂ පැකට් 50 කට අධික ප්‍රමාණයක් යම් පුද්ගලයෙකු විසින් ඊයේ (02දා) අළුයම සොරා ගෙන ඇති බවට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

Read More

විසඳුම් නැත්නම් 10 වැනිදා සිට දුම්රිය ඩග් ගාලා නවත්තනවා කියනවා. මේක සාධාරණ නෑ. මේක පව්. දුම්රිය ගමන් කරන මගීන්ට. ඇමතිවරු ලෙස අපිට 10 වැනිදා වර්ජනය කරනවා ඒක නිසා බදවා ගන්න කියන්න බලයක් නෑ. මම ඇමතිවරයෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව රටේ නීතියට අනුවයි.

Read More

බණ්ඩාරගම තරුණයන් අතරේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කරමින් සිටී 20 හැවිරිදි තරුණයෙකු බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිති කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්‍රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ගුණත්වයෙන් ඉහළ මෙන්ම තත්ත්ව සහතික ලත් සහල් තොගයක් බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.