saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5039 hours ago

LATEST

අද සිට මාස පහකට නවතින දුම්රිය ගමන්

calendar_today 2023 ජන 05 - 09:08 remove_red_eye - 560  

අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ කටයුතු හේතුවෙන් අද දිනයේ සිට කොළඹ සිට යාපනය හා වව්නියාව දක්වා ගමන් ගන්නා දුම්රිය ගමන් අනුරාධපුරයට පමණක් ධාවනය කෙරෙයි.

16 වැනි බෙනඩික්ට් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අද දිනයේදි සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි තරග දෙකින් ඉන්දීය පිතිකරු සංජු සැම්සන් ඉවත් වී ඇත.ඒ් පළමු තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි

Read More

මන්නාරම සිලාවතුර පොලිස් බල ප්‍රදේශයේ මුල්ලිකුලම් නාවික හමුදා කඳවුරේ සේවයේ නිරත සෙබලෙකුට ඊයේ (03) සවස වනඅලියෙකු පහරදීමෙන් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය හා ඩොලරය ශක්තිමත්වීම හමුවේ මෙසේ බොරතෙල් මිල පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

Read More

බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ උපකරණයක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දී තිබේ. දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත.

Read More

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට (05දා) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා අද (04) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය .

Read More

ලාභාංශ වැඩිවීමත් සමඟ 2022 දෙසැම්බර් මාසයේදී එක සේවකයෙකුට රුපියල් 27,000 සහ ගොවියෙකුට රුපියල් 22,000 බැගින් වැටුපට අමතරව දිරිදීමනා ලබාදෙන ලදි.

Read More

Fujian යනු චීනය විසින් මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර එය ක්‍රියාත්මක කිරීම PLA නාවික හමුදාවේ අරමුණුවල ප්‍රධාන අංගයකි.

Read More

මැතිවරණයට යන වියදම් දුන්නොත් අපිට වී මිලදි ගන්න පුළුවන්. අපි මැතිවරණවලට විරුද්ධ නෑ. මේක ආණ්ඩුවක් වෙනස් වෙන මැතිවරණයකුත් නෙමෙයි. ඒ් මුදල් අපිට දුන්නොත් වී ගොවියාගෙන් සාධාරණ මිලට සහල් මිලදි ගෙන සාධාරණ මිලට පාරිභෝගිකයන්ට සහල් අලෙවි කරන්න පුළුවන්.

Read More

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (04) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‍ නිල කාමරයේදී පැවැත්විණ.

Read More

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ජනවාරි මස 23දා බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

ආණ්ඩුවට තවත් ගැටයක් ඉතිරි වෙලා තිබෙනවා. නාමයෝජනා දිනයට කලින් පාර්ලිමේන්තුව විසින් මැතිවරණ නීතිය වෙනස් කරලා ඡන්දය කල් දාන එක. එහෙම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කලොත් අනිවාර්රයෙන්ම ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වෙනවා. මැතිවරණයක් කල් දාන්න නම් ඡනමත විමසුමක දී ජනතාවගේ කැමැත්ත ගන්න ඕනි කියලා දැනටමත් අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

Read More

සූර්ය පැනල ස්ථිතික පරිවර්තක/ඉන්වර්ටර් මත පනවා තිබූ වරාය සහ ගුවන් සේවා බද්ද 2023 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

ගාලු පාර හරහා කොළඹ සිට කතරගම දක්වා ක්‍රියාත්මක අර්ධ සුඛොපභෝගී බස් රථ සේවාව අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශය තිරණය කර තිබේ.

Read More

කුරුණෑගල, වාදාකඩ පාර, පොතුහැර යන ස්තාානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවත් දේශීය හා විදේශීය ගිහි පැවැදි බොහො දෙනෙක් මෙම මිත්‍යාවට රැටවී මුදල් හා රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසති.

Read More

“ඇමතිතුමනි, මෙවැනි අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රකාශ කිරීමට පෙර ඔබේ ගණිතය නිවැරදිව කරන්න.” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

Read More

අධිවේගී මාර්ගවල බස් රථවලින් මගින්ගෙන් අය කරන ගමන් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

ගිරවා හොට තිබ්බා ශ්‍රී ලංකාවට, නාලිකාවේ කට්ටිය අත්පුඩි ගහනවා අද දිනන්නේ ශ්‍රී ලංකාව කියලා, අපිත් සතුටු වුණා ජයග්‍රහණ නැති රටේ ක්‍රිකට් වලින් හරි ජයග්‍රහණයක් එනවා නම් හොඳයි කියලා.වෙලාවට එදා පැරදුනා, දිනුවා නම් ඊළඟ සැරේ ජනාධිපති තෝරන්නේ ඔය ගිරවා. නම් ටික දායි, ගිරවා බස්සයි. එහෙමයි මේවා යන්නේ.මේ රටේ මේ වළල්ල ශක්තිමත්.සාමාන්‍ය ජනතාවගේ මොළ හෝඳනවා මේ ගොල්ල, ඇත්ත යට ගහනවා, බොරුව ඉස්මතු කරනවා.එහෙම මාධ්‍ය ජාවාරම්කරුවෝ ටිකක් ඉන්නවා.උසස් පොලිස් නිළධාරියෝ ජා

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12ක් ඇතුළු පොලීසියේ ඉහළම නිලධාරීන් විශාල පිරිසකට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ලබන 18 වනදා ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජනවාරි 18 දා සිට ජනවාරි 21 දා දහවල් 12.00 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතය.

Read More

රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන ගොවිතැන් කටයුතු සඳහා පොහොර ලබා දීමේ වැඩ සටහන යටතේ කොමර්ෂල් පොහොර සමාගම විසින් මෙරට තේ හා එළවළු සඳහා විශේෂිත මිශ්‍ර පොහොරක් හඳුන්වා දීම ඊයේ දින (03) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

යාල ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් මෙම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

Read More

විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නවක ක්‍රීඩක ෂිවම් මාවිගේ විශිෂ්ඨ්‍ පන්දු යැවීම නිසා සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවති පළමු තරගයෙන් ලකුණු 2 ක තියුනු ජයක් හිමිකර ගැනිමට ඉන්දියාව සමත්විය. දෙරට අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලෙස මෙය වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යධුරය දරන මුදල් අමාත්‍යංශය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයට දන්වා තිබුණත් අධික පාඩුවක් ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තම සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවා ඇති බවට වාර්තා වෙයි.

Read More

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්, වයින්, බියර් ආදී සියලු මත්පැන් වර්ග වල නිෂ්පාදන බද්ද හා දුම්වැටි බද්දද 20%කින් ඉහළ දමා තිබේ.

Read More

රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.