www.ada.lk
2026 මැයි මස 13 වන බදාදා
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිති කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමට මෙම යොජනාව ජනපතිවරයා ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ රාජ්‍ය ව්‍යවසාය ගණනාවක් අලාභ ලබන හෙයින් ඒවා තවදුරටත් පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති බවයි.
popular news
තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්, ඉන්දීය රු. කෝටි ලක්ෂ 10ක් ණයයි
පුද්ගලයෙක් ඝාතනය කර හිස රැගෙන යයි
කුලියට දීමේදී පරිස්සමෙන්
යුක්රේනය සමග යුද්ධය අවසන් වෙමින් තිබෙනවා
මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ඩිජිටල් වෙයි
බටුවත්තේ චාමරත් අරගෙන එයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd