saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4781 hours ago

LATEST

තවත් සරසවි සිසුවෙක් සිය දිවි නසා ගනියි

calendar_today 2022 සැප් 30 - 18:49 remove_red_eye - 2021  

ජයවර්ධනපුර විශ්වවිදයාලයේ හතර වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ සිරුරක් අද (30) ඔහුගේ නිවසේ බාල්කයේ ලණුවකින් එල්ලෙමින් සිටියදී සොයාගත් බව බද්දෙගම පොලීසිය කියයි.

ජනාධිපති ජෝ බයිඩන්, වොෂිංටනයේ ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සියේ (FEMA) මූලස්ථානයේදී මීට පෙර අදහස් දක්වමින් කියා සිටියේ ඉයන් ඇමෙරිකානු ඉතිහාසයේ මාරාන්තිකම පුද්ගලයා බව ඔප්පු කළ හැකි බවයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ ක‍්‍රියකාරී සාමාජිකයෙකුට පහරදුන් බවට චෝදනා ලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති දිනේෂ් මධුශංක මහතා ඇතුළු සිව් දෙනෙක් ඔක්තෝම්බර් 05දා දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් ලක්‍ෂමන් ප‍්‍රියංකර මහතා අද (30දා) සවස නියම කළේය.

Read More

සමීක්‍ෂණයට ලක් වූ කොන්සර්වේටිව්වරුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසකටද අවශ්‍ය වී ඇත්තේ අගමැති ඉල්ලා අස්වීමයි.

Read More

ලබන 6 සහ 7 දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සදහා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ලබන 4 වැනිදා ප.ව 2.00 ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

Read More

ඇෆ්ගනිස්ථානයේ අගනුවර බටහිර ප්‍රදේශයේදී අවම වශයෙන් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.

Read More

ඉහළ ගුණාත්මකභාවයකින් දරුවන් හා මව්වරුන්ට අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ගාල්ල වරාය ආසන්නයෙන් යාත්‍රා කරමින් තිබූ නෞකාවක දී අසනීප වූ ‍‍සේවකයෙකු කරාපිටිය රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

Read More

ICC පිරිමි T20 ලෝක කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 1.6 ක ත්‍යාග මුදලක් ලැබෙන බව ICC නිවේදනය කළේය. එහි අනුශූරයන්ට එම මුදලෙන් අඩක් වන ඩොලර් ලක්ෂ 8ක් හිමිවෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය ’’තමන්ගේ කොටස’’ කිරීමට සූදානම් නමුත් චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමියන් ද එය විසඳීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ විය යුතු බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසූකි මහතා ප්‍රකාශ කළේය.

Read More

රුපියල් කෝටි 17 ක් වටිනා කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 500 ක් බරැති රත්තරන් තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

දේශගුණික විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය ඉදිරිපිටදි පැවති සිසු උද්ඝෝෂණයකදී විද්‍යාල ශිෂ්‍යයන්ට නොගැලපෙන වචන භාවිතා කරමින් පරුෂ වචන සහ පහත් අන්දමේ ප්‍රකාශ සිදුකරමින් සනාතන මන්දිරයේ රාජකාරි කටයුතු වලට බාධා පමුණුවමින් විශ්ව විද්‍යාල බලධාරීන්ට අපහාස කළ බව කියන සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තහනම් කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පියවර ගෙන තිබේ.

Read More

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද හෙටට ( ඔක්තෝබර් 01) යෙදී තිබේ. මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

Read More

පි දැහැටි කූරු ආනයනය කළා, සරුංගල් ආනයනය කළා. බෙහෙත් නැති රටේ අපි විදේශවලින් සරුංගල් ගෙනාවා. අගෝස්තු මාසෙ 23 නිකුත් කළා ගැසට් නිවේදනයෙන් අපි භාණ්ඩ 1465ක් නවත්වනකොට මේවා අපිට නවත්වන්න සිද්ධ වුණා. පසුව වාණිජ මණ්ඩල ඇතුළු විවිධ පාර්ශ්වවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක ආනයන සීමා ඉවත් කළා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

Read More

ගම්පහ ප්‍රදේශයේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සැකකරු මීට දින කිහිපයකට පෙර ගම්පහ අකරවිට ප්‍රදේශයේදී පියපුතු දෙපළකටද පිහි ප්‍රහාරයක් එල්ලකර තිබේ. එම පිහි ප්‍රහාරයෙන් පුත්‍රයා මියගොස් ඇති අතර ඔහුගේ පියා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

සොබාදනවි එල්.එන්.ජී. බලාගාරය ලබන වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසට අද දිනයේ හා ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බිළිදාගේ පෙකණිවැල බෙල්ලේ එතීම නිසා මවට අධික වේදනාවක් උද්ගත වී ඇතැයිද එම තත්ත්වය නිරාකරණය කිරීමට ඒ අවස්ථාවේදී වෛද්‍යවරු හා රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය පරීක්ෂණ හා පියවර ගෙන නොමැති බව සාක්ෂිවලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ලේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඇය ප‍්‍රසූත කල දැරියට කතා කිරීමට, අතපය සෙලවීමට, හා ඇවිදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් නිතරම වලිප්පුව වැනි රෝගී තත්ත්වයකින් දැරිය පසුවන බවත් නඩ

Read More

ලක්වින් ඒවියේෂන් (පුද්ගලික) සමාගම දේශීය ගුවන් ප්‍රවාහන සමාගමක් ලෙස මගී සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති හෙයින් එයට අදාල මෙහෙයුම් බලපත්‍රය (Air Operator Certificate – AOC) නිකුත්කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය කටයුතු කර ඇත.

Read More

මැයි 09වැනිදා ඇති වූ සිද්ධීන්වලදී හා සාමාන්‍ය රාජකාරී සිදුකිරීමේදී අකර්යක්‍ෂම ආකාරයට කටයුතු කිරීම මුල් කරගෙන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 33 දෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් ඇතිවූ කාර්ය මණ්ඩල එකඟතාව අනුව එම ණය මුදල් මෙම වසරේ දෙසැම්බර් මාසයේ සිට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාසය පළ කළත් එය ලබාදීමේ කාලසීමා පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

Read More

ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් භාරතීය ජනතා පක්ෂයේ ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

Read More

විදේශ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් අය කළ මාතලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නිපුණතා පියසේ දී සිදු විය.

Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට ලබන 03දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා නියෝග කළේය.

Read More

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බවත් මොවුන්ට රට යන අත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් මෙතරම් අමාරු තැනක රට පැවතියත් ඇමති මණ්ඩලය විසින් මුදල් ගසා කෑම් සිදු කරන අතර අවම වශයෙන් ඔවුන්ට කිසිදු දෙයක් සම්බන්ධයෙන් සැලසුමක් නොමැති බවත් අද (29දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී දුම්රියක් ලබන පළමු වැනි දා සිට සති අන්තයේදී ධාවනය කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී අනු කමිටු දෙකක් පත් කිරීමට තීරණය කර තිබේ. ඒ කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට මෙන්ම ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කර ගැනීමටය.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය ලබන 6 සහ 7 දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.