තමන් ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරියක් බවට පළවන වාර්තා අසත්‍ය බවත් එසේ පවසන අය එය සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනලවලදි හා අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළද අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කළ යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයෙ අනුමැතිය ලැබී තිබේ.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ තවත් නිවාස තුනක් අළවිවේ... නිවාස තුන විකිණීමේ ආදායම ඇමරිකානු ඩොලර් 143,700 යි... තවත් නිවාස 10ක් මිලදී ගැනීමට ඉල්ලුම්පත්... වසර අවසන්වන විට ඉලක්කය ඩොලර් ලක්ෂ 5යි...
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඩීසල් තොග චීනයෙන් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreතම ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට කොළඹ කොටස් හුවමාරුව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිෂන් සභාව සමග කළ සාකච්ඡාවක් අනුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව අද දිනයේ පටන් කොටස් හුවමාරුව පෙරවරු 10 සිට සවස 1 දක්වා පැය තුනක කාලයක් ක්‍රියාත්මක වෙයි.
Read More2022 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා විශේෂ පරීක්ෂණයෙන් අයදුම්කරුවන් 1398 දෙනෙකු සමත් වී ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියාවේ රැකියා සඳහා ගොස් සාර්ථකව රැකියාව කර යළි පැමිණි ශ්‍රි ලාංකිකයින් සඳහා මෙම විභාගය පැවැත්වෙන අතර, ඒ අනුව අයදුම්කරුවන් 1652 දෙනෙකු මෙම විභාගය සඳහා ඉදිරිපත් වී තිබේ.
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
Read Moreආණ්ඩුව කුමන බාධක දැමුවද හෙට (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreරටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
Read More’IMF මපට්ලා’ මේ රට රැගෙන යන්නේ 80 සිට පස් වතාවක් ආර්ථිකය බංකොලොත් වූ ආජන්ටිනාව ගිය පාරේ බවත් අලි- පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. මීට එරෙහිව විපක්ෂයේ පුළුල් සටන් පෙරමුණක් ගොඩනැගීමට කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
Read Moreකොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දී තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.
Read Moreඑංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය
Read Moreශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය වන වෛද්‍ය සැපයුම් ලබාගැනීමට සහය වන ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යොමු කරන ලද ඉල්ලීමකට අනුව, ක්වාලාලම්පූර් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැලේසියාවේ රජයේ සහය පතා ඉල්ලීමක් යොමු කළේ ය
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සුලු පිරිසකගේ උපදෙස් අනුව බවත් අවම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පවා ඔහු නොපිළිගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසමුන මහතා පවසයි.
Read Moreවිදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ගයෙන් ප්‍රේෂණ එවීම මේ වන විට වර්ධනය වී ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreනවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreනිසි සෞඛ්‍යය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීමේදී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයෙන් කඩුළු 6ක පහසු ජයක් හිමිකර ගැණීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreදැනට මසකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු නතර වී ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා එම පීඨයේ සියලු සිසුන් ප්‍රතිඥා ලිපියකට අත්සන් කළ යුතුව තිබෙන බවත් පීඨයේ සියලු සිසුන් එම ප්‍රතිඥා ලිපියට අත්සන් තැබීමෙන් පසු නැවත පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය .
Read Moreමහින්ද මහත්තයට මේ දේ කරන්න එපා. රටක් දිනපු නායකයෙක්. අපිට නිදහසේ පාරේ බැහැලා යන්න හදපු නායකයෙක් මේ තත්ත්වයට පත්කරන්න එපා කියලා. මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ මූණට කිව්වේ. එයා ඒක පිළිගත්තා. වෙනස්කමක් කරයි. අපි නැගිටින්න ඕන.
Read Moreකෝවිඩ් මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගයක් භාවිතයෙන් ඉවත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තා වේ. ඒ ආනයනය කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ ඊයේ (31දා) සිට කල් ඉකුත් වීම හේතුවෙනි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම හා එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්ය භාරය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව විසින් නිකුත් කර තිබේ.
Read Moreමෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සැපයීමේ දී තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයීමට පියවර නොගත්තා ලෙසත්, යම් හෙයකින් යම් සමාගමක් තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයුවහොත් එවැනි සමාගම් අසාදු ලේඛන ගත කිරීමටත්, ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreකඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් අද (01) අළුයම 04.00 ට විවෘත වී පැය හතරක කාලයක් ජලය මුදා හැර නැවතත් වැසී ගිය බව මහවැලි අධිකාරිය කියයි.
Read Moreවන අලි පහරදීමකින් පුද්ගලයකු මිය යාම නිසා කැබිතිගොල්ලෑව උණුසුම්... තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් නිළධාරියාට උද්ඝෝෂකයින් පහර දීම නිසා පොලිස් සැරයන් මියයයි
Read Moreමහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති හෙයින් ඉහළ හා පහළ මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද වී හෝ ධාවනය වන අතර ඇතැම් දුම්රියන් ධාවනය නොවීමටද ඉඩ ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
Read Moreපසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.
Read Moreවෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 10%ක මට්ටමකය. මෙය 2022 ජනවාරි මාසයේ පැවති අතිශය පහළ මට්ටමට සමානවන නමුත්, එය 2022 ජූනි මාසයේ 3% ජනතා අනුමැතියට වඩා වැඩි අගයකි.
Read More