saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4582 hours ago

LATEST

ලෝක කුසලානය දින්නට එංගලන්තෙට ලැබුණු තෑගි මුදල මෙන්න

calendar_today 2022 නොවැ 16 - 18:31 remove_red_eye - 2462  

මෙවර ලෝක කුසලාන ජයග්රාැහකයන්ට ලැබුණු ත්යා ග මුදල් ප්රරකාශයට පත් කර ඇත. මෙවර තරගාවලියේදී ජයග්රා්හකයින් අතර ඇ.ඩො. මිලියන 5.6 (රු. කෝටි 205) ක මුදලක් බෙදාදීමට නියමිතය

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පත් කළ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

NASA හි ආටෙමිස් 1 SLS රොකට්ටුව, ඔරියන් කැප්සියුලය අමුණා, එක්සත් ජනපදයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (16දා) දියත් කළේය.

Read More

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම හිටපු ජනපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙන්ම මහින්ද මහතාගෙන්ද ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ තම වත්කම් හා බැරකම් ඉදිරිපත් කරන ලෙසයි

Read More

“මිනිහෙකුගේ සාධාරණ ඉල්ලීමක් ආපුවාහම නෑ, බෑ කියාගෙන එන්න එපා. ඒක නීත්‍යානුකූල විදිහට ඉටු කරන්න පුළුවන් විදිහ කියන්න. ඔය නෑ, බෑ කියන එක මට දිරවන්නෙම නෑ.”

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවන් දෙදෙනෙකු වූ පැතුම් නිශ්ශංක හා ධනංජය ද සිල්වාට එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ වරම් හිමිවී ඇත

Read More

යුක්රේන දේශසීමාව ආසන්නයේ ගම්මානයක පිපිරීම් ඇති කළ මිසයිලය කවුරුන් විසින් එල්ල කළේද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂි පෝලන්තයේ නොමැති බව ජනාධිපති අන්ඩ්‍රෙසෙජ් ඩූඩා ප්‍රකාශ කළේය.

Read More

තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වු බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි මස 30 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (16) තීරණය කළේය.

Read More

මන්නාරම රදගුරු ෆිඩෙල්ස් ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා පිරිසක් අද (16දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

Read More

මහ බැංකුව ඊයේ රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගසා තිබේ. ඒ අනුව රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 2440 සිට රුපියල් බිලියන 2570ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ජනාධිපති ජෝ බයිඩන් යටතේ වසර දෙකක කාලයක් එක්සත් ජනපදය පරිහානියට පත් වූ ජාතියක් බවට පත් කර ඇති බව හිටපු ජනපති කියයි.

Read More

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ල සිරි සුමන හිමි, තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන හා ඉසුරු බණ්ඩාර ඇතුළු සිවුදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.මේ අනුව එම පරිස එළැඹෙන 30 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ඉකුත් මැයි නම වෙනි දින අරගලයේ පැවති දා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස වල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුලු දේපල වලට අරගලකරුවන් පහරදීමෙන් සිදුවූ අලාභය රුපියල් කෝටි 77කට අධික බව තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටියදී ඊයේ (15) දින සවස පැන ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

Read More

ලොව ඉදිකර ඇති විශාලතම අක්වෙරළ සුළං විදුලි බලාගාර උද්‍යානය ලෙස සැලකෙන නෝර්වේහි වෙරළට ඔබ්බෙන් පිහිටි Hywind Tampen ව්‍යාපෘතියේ විදුලි බල උත්පාදන කටයුතු පසුගිය ඉරිදා දිනයේදී ආරම්භ කෙරී තිබේ.

Read More

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන නගරයේ මහා පරිමාණයෙන් මුදල් පොලියට දෙන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයකු අද (16) දහවල් දිගන නගරයේ පිහිටි ඔහුගේ කාර්යාලය තුළදී රිවෝල්වරයකින් වෙඩි තබා ගැනීමෙන් අනතුරුව ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

Read More

හෙරෝයින් මිලිග්‍රෑම් දෙකක් සමග පොලිස් සැරයන්වරයෙකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට ඊයේ (15දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

විපක්ෂය සඳහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරවා කඩිනමින් ඡන්දයකට යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොමැති බවත්, සභාග ආණ්ඩුවක් ගොඩ නගා තිබෙනුයේ රට ගොඩ ගැනීමට බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පුනරුත්තාපනය වෙමින් සිටියදී ඊයේ (15දා) සවස පැන ගිය රැඳවියන් ඇල්ලීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

Read More

මිල්ලනිය, ගුංගමුව කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16දා) නියෝග කළේය .

Read More

දිවයිනෙහි පළමු වරට ශ්‍රවණාබාධිත පුද්ගලයින් වෙනුවෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දීමේ නියමු ව්‍යාපෘතියක්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Read More

බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ චීවරධාරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 40ක් සමග බුලත්සිංහල, පරාගොඩ මාර්ගයේ අසලදී ඊයේ (15දා) සවස අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය පවසයි.

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මෙම මස 06වැනිදා සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ, එරට කාන්තාවක් ඔහුට විරුද්ධව කළ පැමිණිල්ලකට අනුවයි. ඒ ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් ගුණතිලකට එරෙහිව චෝදනා 04ක් එල්ල කිරීමත් සමගිනි.

Read More

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවට අතිමහත් ගෞරවයක් , කීර්තියක් ගෙන ආ ශ්‍රී ලාංකික ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන මහතා පිළිගැනීමේ උත්සවයක් අද (16දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී පැවැත්විණි .

Read More

ආණ්ඩුවෙන් ඉවත්වි විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවත් කිසිම සන්ධානයකට පක්ෂයට එක් නොවුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේ වරප්‍රසද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

වැවිලි භෝග අපනයනයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.8ක ආදායමක් උපයා ඇති බවත් එය ශ්‍රී ලංකාව එම කර්මාන්තයෙන් උපයා ගත් ඉතිහාසයේ වැඩිම ආදායම බවත් වැවිලි කර්මමාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

පොහොර තහනම හරහා තේ කර්මාන්තයට ප්‍රභල ප්‍රහාරයක එල්ල වුණා. මම මෙතෙක් කල් මේක ප්‍රස්ද්ධියේ කිව්වේ නෑ. ඒක හොඳ තීන්දුවක් නෙමෙයි. මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන විට පළමු පැයේම මම විරුද්ධ වුණා වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස.

Read More

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16දා) දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

Read More

දිවුලපැලැස්ස කලු ගල් ව්‍යාපාරික වැඩබිමක් තුළ ගබඩාකර තිබූ රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා ඩීසල් ලීටර් 3000ක් පමණ සොරකම් කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.