එයාර් චයිනා ගුවන් සේවය සතියකට තුන් පාරක් ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීමට තිරණය කර ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ජුලි මාසයේ සිට එම සමාගම මෙසේ සතියකට ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් තුනක් සිදුකිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඉදිරි මාස වලදි එම සංඛ්‍යාව තවදුරටත් වර්ධනය කිරීමට කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා පවසයි.