saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 4587 hours ago

LATEST

අත්බෝම්බය විකිණීමට යෑමේදී මාට්ටූ

calendar_today 2022 නොවැ 15 - 12:04 remove_red_eye - 234  

විදේශයේ නිශ්පාදිත ජීව අත්බෝම්බයක් විකිණීමට උත්සහ ගත් පුද්ගලයෙකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බවට වැලිඔය පොලීසිය පවසයි.

මාතලේ ප්‍රධාන බාලිකා විදුහලක සිසුවියන් 40ක් පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15දා) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කිතුල් රා සඳහාත් නීතිමය සහනයක් ලබාදෙන ලෙස ඌව පළාතේ කිතුල් කර්මාන්ත කරුවෝ ඉල්ලා සිටිති .

Read More

සෞදි අරාබියේ ඉංජිනේරු හා තාක්ෂණ (Technicians)ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගත වීමට පෙර එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචිවීම අනිවාර්ය වේ.

Read More

දූෂිතයන් සහ නාස්ති කරුවන් වටකර ගනිමින් රටේ ආර්ථිකය ගොඩ ගන්න පදනමක් සකස් කර ගැනීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

2023 වසර වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14දා) ඉදිරිපත් කල අයවැය පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාට ජිවත් විමට සැදු අයවැයක් බවත්, අහිංසක ගොවියා සහ විදේශ ශ්‍රමිකයන් ගැන නොසිතු අයවැයක් බව ව්‍යාපාරික දහනායක බණ්ඩාර මහතා පැවසිය.

Read More

ඉහළ ජනන පිරිවැය හේතුවෙන් රජය අගෝස්තු මාසයේදී සාමාන්‍ය විදුලි ගාස්තුව සියයට 75 කින් පමණ ඉහළ දැමීමට කටයුතු කළේය. ’’නව ගාස්තු ඉහළ දැමීම ඉහළ ජනන පිරිවැය අනුව ලංවිමේ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි අපි විශ්වාස නොකරමු නමුත් එය පාඩු අවම කර ගැනීමට උපකාරී වනු ඇත’’ යනුවෙන් ෆිච් රේටිංග් ආයතනය පවසයි.

Read More

මහ වැසි ඇද වැටිම ආරම්භ විමත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය මේ වන විට වාන් දැමිම ආරම්භ කර ඇති බව පුත්තලම වාරි මාර්ග ඉංජීනේරු කාර්යාලය කියයි.

Read More
හවසට තද වැසි
15 11 2022 09:25:00
0 202

පස්වරු 2න් පමණ පසු දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, ඌව හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Read More

මීරිගම - පස්යාල මාරගේ කොටකන්ද හන්දිය ආසන්නයේදි මිරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් පියෙකු හා දියණියක හප්පා පලාගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පියා හා දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.

Read More

මාතලේ, රණබිම ප්‍ර දේශයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ මව, දියණිය හා පුතුන් දෙදෙනාට අසළ නිවසක සිටි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් පිරිමු දරුවෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

තමන් සමගි සන්ධානයට එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර වාර්තා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කර ගනිමින්, කලාපයේ කාර්යක්ෂම වරාය බවට පත්වීමේ අරමුණ කරා වේගයෙන් ළගා වී ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසිය.

Read More

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, ටෙස්ට් පිටියෙන් සිය සමුගැන්ම පිළිබඳ ඉගි පළ කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ තමන් එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කරන බවයි.

Read More

ශ්‍රී පාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වෙනවා වන බවත් මහනුවර රාජධානිය බිඳවැටීමෙන් ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත් බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

අයවැය සම්මත කර ගැනීමේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ඇති බවත්, ඒ අනුව ඊට වෙනත් පාර්ශ්වවල සහාය ලබාගැනීමට ’වැඩි මහන්සියක්’ නොවිය යුතු බවත් එම පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උලෙලේ නිළ සංකේතය එළි දක්වා ඇත. විශේෂත්වය වන්නේ මෙය නැගෙනහිර යුරෝපයට ආවේණික තොප්පියක හැඩය ගැනීමයි.

Read More

ඉන්ධන මත අධිභාර බද්දක් පැනවීමට 2023 අයවැයෙන් යෝජනා කර තිබේ. මේ අනුව බොරතෙල්, ඩිසල්, පෙට්‍රල් ආනයනය කරන අවස්ථාවේදී මෙම බදු අය කිරීමට නියමිතය.

Read More

ප්‍රවේශපත්‍ර හිඟයක් දුම්රිය ස්ථාන රැසක පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

Read More

සංවර්ධනය ඉලක්ක කරගනිමින් මිනිසුන්ගේ කරපිට බර පටවන්නෙ නැතුව ඉතාම කල්පනාවෙන් ඉදිරිපත් කළ දූරදර්ශී අනාගතවාදී අයවැය ලේඛනයක් මුදල් ආමත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) රට හමුවේ ඉදිරිපත් කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පාකිස්ථාන සුපිරිවේග පන්දු යවන ක්‍රීඩක ෂාහින් ෂා අෆ්රිඩිට එළඹෙන දෙසැම්බර් හා ජනවාරි මස මුලදී පැවැත්වෙන එංගලන්ත හා නවසීලන්ත තරගාවලි මගහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

Read More

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය.

Read More

පානදුර දකුණ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, විරෝධතාවයක නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොස්තාපල්වරියන් දෙදෙනකුව ගෙලෙන් අල්ලා හිරි හැර කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

Read More

මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහය අද දිනයේදි නොපැවැත්වෙනු ඇත.

Read More

පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද (14දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූහ.

Read More

කාන්තා අයිතීන් වෙනුවෙන් සංවිධානය කළ විරෝධතාවකදී කාන්තාවක් අත්අඩංගුවට ගත්තේ යැයි පවසමින් කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිතර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15ක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කාන්තාවකට ලිංගික අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන දැනට රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක රඳවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක තවත් ඇප අයදුමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

Read More

අල්ලාගත් සැපින්නගේ සිරුරේ තිබූ ගෙඩිය පලා එයට බෙහෙත් දමා වනයට මුදා හැරීමට සර්පයින් අල්ලා වනයට මුදා හරින බලපිටිය හීනටියේ ඩබ්ලිව්.ඒ.ජැක්ෂන් මහතා කටයුතු කළේය.

Read More

යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව ඊයේ (13දා) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.

Read More

ගමන් බිමන් යාමේදි අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි සුදුසු ලේඛණයක විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත වැනි ලේඛණයක් ළඟ තබා ගැනීමෙන් පත්වන අපහසුතාවයන්ගෙන් වැළකීමට හැකි බව මහජනතාවට දැනුම් දෙන බව පොලීසිය පවසසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.