මහියංගන පොලිසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයකු අද (6) උදෑසන පොලිස් විවේකාගාරය තුලදී ටී.56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ගෙන සිය දිවිනසාගෙන ඇතයි මහියංගන පොලිසිය පවසයි .
රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.
Read Moreපානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේ කළමනාකරුවෙක් සහ කළමනාකාරිනියක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයටක අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි.
Read Moreපරිසර විනාශය පිටුපස පසුගිය දේශපාලන අධිකාරියත් සිටියා, අප ඒ දේශපාලන සංස්කෘතිය නවතා තිබෙනවා,
Read Moreබිළිදෙකු උපන් විගස මවගෙන් වෙන්කර රුපියල් 75,000/-ක මුදලකට විකිණීමට තැත් කළ තිදරු මවකට බරපතල වැඩ සහිත වසර 07ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකාරිය තිදරු මවක ලෙස කර ඇත්තේ මානූෂ්‍ය සංහතිය කම්පාවට පත් කරන ක්‍රියාවක් බව අද (05) අවධාරණය කළේය.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගය හා කඩවත සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreප්‍රමිතියෙන් තොර චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැය හතක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව අද පස්වරුවේ එයින්ට පිටත්ව ගියේය.
Read Moreබළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නිමාවට පත් වූ නඩුවක නඩුවාර්තා පිටපතක් ලබා ගැනීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයෙකු අද (5) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බළපිටිය අධිකරණ පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්, 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ රන් ආලේපිත ටී. 56 ගිනි අවිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවය
Read Moreකැලණි ගඟ ආශ්‍රිතව ඇති බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 294 ක් අතරින් කර්මාන්ත ශාලා 41 ක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ගෙන නොමැති බවත් ඉන් ජල දූෂණය ඇතුළු පරිසර හානි සමිිබන්ධ කර්මාන්ත ශාලා 17 ක බලපත්‍ර අත්හිටවා ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය රොසෙල් පෙරේරා මහතා පැවසීය .
Read Moreජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවධානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය.
Read Moreපුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ.
Read Moreදොඹගහවෙල අලුත්ගෙදර මිරිස්යාය පාර නුගගහකිවුල පදිංචි 52 හැවිරිදි කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් (04) වෙනිදා ගල්ගුහාවක තිබී දොඹගහවෙල පොලීසියට හමුවී ඇත.
Read Moreවසර 18කට පසුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජය සැමරුමක් අතර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
Read Moreමරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වූ අංක 758 දරණ දුම්රියේ ගැටී අඹුසැමි යුවලක් අවසනාවන්ත ලෙස එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2020 වසරේ පැවති තරගාවලියේදී මෙම සිදුවීම සිදුව තිබේ.
Read Moreඒම තහනම ලබන 9 දා සිට ක්‍රියාත්මක වෙයි. තහනමට යටත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. මේ අතර තවත් රටවල් හතක ජාතිකයන් වෙනුවෙන් අර්ධ තහනමක්ද පැනවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ. එම රටවල් වන්නේ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.
Read Moreඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල Renovation, General work, Ceramic Tiling, Plastering work යන රැකියා සඳහා ඊයේ පමණක් ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව ගියේය.
Read Moreපළාත් පාලන ආයතනවලට සභිකයන් පත්වීමේදී 25%ක් කාන්තාවන් පත් විය යුතු වුවත්, ආයතන හතළිස් හයක එම තත්ත්වය නොමැති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
Read Moreමෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 24,180ක් වාර්තා වී ඇති අතර මරණ 13ක් සිදුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
Read Moreපානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
Read Moreසිංහල සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මිය කළ සේවය අගයමින්ඩඇයට පින් අනුමෝදන් කිරීමේ පිංකමක් ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබුණි.
Read Moreත්‍රිකුණාමලයේ කුචාවලි ප්‍ර දේශයේදි ධිවරයෙකුට වෙඩි වැදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ධිවර අමාත්‍යවරයා නාවික හමුදාවට උපදෙස් දී තිබේ.
Read Moreආණ්ඩු ගණනාවක් නියෝජනය කළද හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දූෂිතයෙක් නොවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreමෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවේ පවසයි
Read Moreනඩුවක් විමසන අවස්ථාවේ උසාවියේ විත්ති කූඩුව තූලදීම පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පැවති පෙරට්ටුවේදී කිසිදු සාක්කිකරුවකුට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.
Read More2015 /2016 වසර වලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය.
Read Moreමාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරයේදැනට අනවසර ඉදිකිරීම් සිදුකර ඇති ස්ථාන 24 ක ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් 04 පෙරවරුවේ කටයුතු කර තිබේ. වෙරළ මත සහ වෙරළ ආසන්න ස්ථිර තුරුලතා තීරයේ සිට ගොඩබිමට මීටර් 10 ක සීමාව ඇතුළත පවතින සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කළ ඉදිකිරීම් සදහා අයත් විය.
Read More