හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා.
සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇය අද(3දා) පෙරවරුවේ එම කොට්ඨාසයට පැමිණි අතර, එහිදී ඇය පැය 4ක පමණ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කළාය.