saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4431 hours ago

LATEST

සඳකඩ පහණ හොරු උස්සති

calendar_today 2022 දෙසැ 14 - 16:54 remove_red_eye - 419  

පල්ලෙකැලේ පොලිස් වසමේ පල්ලේකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ අඩි තුනක් පමණ උසඅඩි තුනක් පමණ පළල සඳගල නැමැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති සඳකඩ පහනක්සොරුන් විසින් ගලවා ගන්න ගොස් ඇති බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පල්ලෙකැලේ පොලීසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.

ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට පහරදී නිවසටද අලාභානි සිදු කළ බවට චෝදනා ලැබ සිටි 11 වැනි සහ 12 වැනි චූදිතයන් අද (14) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 22 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Read More

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225 කින් අද (14දා) මධ්‍යම රාත්‍රී සිට පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

Read More

ළමා මන්දපෝෂණය ඇති බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව වැඩ තහනම් කිරමෙන් සෞඛ්‍ය බලධාරීන් තම මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය කළැයි කියමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14දා) තීරණය කළේය.

Read More

මුහුදු පොකිරිස්සන් ඇල්ලීමට බෝට්ටුවකින් උස්වැටකෙයියාව මුහුදු තීරයේන් ගෑඹුරූ මුහුදට ගිය මුහුදු කිමිදුම්කරුවකු එලන ලද දැලකට පැටලී මිය ගොස් සිටියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

Read More

ප්‍රථිපල එන්නේ නැත්නම් පරණ තැන​​ සිරවී සිටීමෙන් වැඩක් නැති බවත් ණය උගුලෙන් බේරීමට අලුත් ආර්ථිකයක් ඇතිකළ යුතු බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

Read More

කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් ලබා දී වංචා කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඌවතැන්නේ සුමන හිමි ලබන 24දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (14දා) නියෝග කළේය.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත.

Read More

මෙරට දිනකට පස් දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන බව දකුණු පළාත භාර ජෙයෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද (14දා)අම්බලන්ගොඩ පැවති උත්සවයකදී පැවසීය.

Read More

මෙම වසරේදී මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Read More

දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය යටතේ එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්‍රීඩා දිවියේ අවසන් ලෝක කුසලාන තරගය වෙනු ඇතැයි ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පවසයි.

Read More

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු අද (14දා) අළුයම සිව්වන මහලෙන් බිමට පැන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොහුවල පොලීසිය පවසයි .

Read More

(LONG READS)’ආදායම් වියදම්’ පිළිබඳ අද සෑම තරාතිරමකම පුද්ගලයන් අන්කවර දාකටවත් වඩා කතාබහට ලක්වන කරුණකි. ආර්ථික උද්ධමනය, ආහාර උද්ධමනය පිළිබඳ පර්ලිමේන්තුවේ පවා වාද විවාදයට ලක්ව ඇත. ඉන් නොනැවතී විදේශීය ප්‍රජාවගේද අවධානය අප රටේ ආහාර උද්ධමනය කෙරෙහි යොමු වී ඇත.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟවී ඇති ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමට එම අරමුදලේ විධායක මණ්ඩලය වසර අවසන් වීමට අනුමැතිය නොලැබෙනු ඇතැයි මූලාශ්‍ර දෙකක් උපුටා දක්වමි්න රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (13දා) සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 180 ක් පමණ (කිලෝ මීටර් 333 ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් පෙරලීමෙන් අනතුරට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, ගොඩබිමට රැගෙනවිත් හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.

Read More

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් සහ වර්ග කිහිපයක සහල් ආනයනය තාවකාලිකව තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ලංකා සතොස හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකිරීමට කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම (14දා) සිට දිවයින පුරා ක්‍රියාත්මක සතොස අලෙවි සැල් මගින් ක්‍රියාත්මක කරයි.

Read More

ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂයක් වන කහ මාපිලාට නව විද්‍යාත්මක නාමයක් හිමි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදියෙකු වන ප්‍රදීප් සමරවික්‍රම මහතා පවසයි.

Read More

බීජිං, (Xinhua) --චීනයේ Chang’e-5 මෙහෙයුම මගින් ලබා ගත් චන්ද්‍ර සාම්පල අධ්‍යයනය කිරීමෙන් පසු චන්ද්‍රයා මත කලින් සිතුවාට වඩා ජලය ඇති බවට චීන විද්‍යාඥයින් තහවුරු කර ගෙන තිබේ.

Read More

එක් ගොවියෙකුගේ නිෂ්පාදනවලින් කිලෝ ග්‍රෑම් දෙක බැගින් වංචා කළත් විශාල මුදලක් දිනකට දිවයින පුරා ගොවි ජනතාවට මෙම හොර තරාදි භාවිතා කරන වෙළෙන්දන් විසින් අහිමි කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

තරගාවලියේ අපරාජිත ක්‍රොයේෂියාව පරදා අවසන් පූර්ව තරගයේදී ගෝල 3-0 ක පහසු ජයක් වාර්තා කිරිමට ආර්ජන්ටිනාව සමත්විය. මෙම තරගය ලුසෙයිල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

Read More

උපාධිධාරින්ට රජයේ රැකියා ලබාදීම පිළිබඳ මතුව ඇති ගැටලු කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ කුසලතා සංවර්ධනයට වැඩසටහන් සහ පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.

Read More

කොල්ලුපිටියේදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් තීරෝද රතයක රියදුරු මිය යාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන හාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය

Read More

ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසිය. ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

Read More

ලෝක කුසලානය පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ආර්ජන්ටිනාව හා ක්‍රොයේෂියාව අද (13දා) තරග බිමට පිවිසීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.