ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය හා ශ්‍රී ලංකා රේගුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට අනුමැතිය හීමවී ඇත.
දෙරටේ බලපවත්නා නීති හා කාර්ය පටිපාටි හා ප්‍රතිපත්ති වලට අදාළව සහයෝගීතාව ශක්තිමත් කිරීමට හා වැඩිදියුණු කිරිම මෙම අවබෝධතා ගිවිසුමේ ඉලක්කය වේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධය හමුවෙීදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙය ආනයන, අපනයන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු සුමට ලෙස පවත්වාගත හැකි බවයි.