වරකාපොල, අඹේපුස්සේදී ස්කැමල් රථයක් කොළඹ - නුවර මාර්ගය හරහා පෙරළී යාමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
මේ අනුව කොළඹ - නුවර මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය සඳහන් කරයි.