saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4431 hours ago

LATEST

චීනය දෙන පාසල් නිල ඇදුම් තොගයේ පළමු තොගය ජන 6දා ලංකාවට

calendar_today 2022 දෙසැ 20 - 11:32 remove_red_eye - 899  

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

බස් රථයක් පදවමින් සිටි රියැදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යාබද නිවසක තාප්පයක් කඩා ගෙන ගොස් නැවතී ඇති අතර පසුව එහි රියදුරු බස් රථය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තෙගොඩ පොලීසිය පවසයි.

Read More

සියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

01 වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා ආයෝජකවීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම. 02 වරාය නගරයේ සේවය කිරීමට පැමිණෙන සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවා නියුක්ත වීසා කාණ්ඩය යටතේ වීසා නිකුත් කිරීම. 03 කොළඹ වරාය නගරයේ බදු පදනම මත වාසය කරන නේවාසිකයන් සඳහා සී.පී.සී. නේවාසික දේපල බදු ගැනුම්කරු යටතේ වීසා නිකුත් කිරීම

Read More

හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි ‌විශ්වවිද්‍යාලයේ ඇතිව තිබෙන ඛේදනීය තත්ත්වය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කර තිබේ.

Read More

ජනජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව පළමු වරට ඊයේ (19) ඔහුගේ බිරිඳගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

Read More

ඉන්දිය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් තමිල්නාඩුවේ තිරුචිරප්පල්ලි හි පිහිටි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සඳහා වූ විශේෂ කඳවුරේ සිටි ශ්‍රී ලාංකිකයන් 9 දෙනෙකු එල්ටීටීඊය නැවත සංවිධානය කිරීම සඳහා මත්ද්‍රව්‍ය හා ආයුධ ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 01ක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.

Read More

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ අනුගාමිකයින් මිලියන 400 ඉසව්වට පැමිණීමට ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සමත්විය. ඊයේ (18දා) ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයාමත් සමගින් මෙසී මෙම කඩඉමට සාර්ථකව ලගාවී ඇත.

Read More

තෙල් ගබඩා කිරීමේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීම සඳහා කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් හතරක් ආයෝජකයන් වෙත ලබාදීමට අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

Read More

අද වැඩ කරන්න බැරි අය විවේචනය කර කර අඩු පාඩු හොය හොය මිනිස්සුන්ව බොරුවට උසි ගන්වන්න කටයුතු කරනවා. වැඩ බැරි ටාසන්ලට පුළුවන් ඔච්චරයි විවේචනය විතරයි.

Read More

කිසිදු මැතිවරණයක් ළගදි පැවැත්විමට රජය සුදානම් නොමැති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්.අරවින්ද කුමාර් මහතා පැවසිය.

Read More

තානාපතිවරයන් සිව්දෙනෙක් සහ නිත්‍ය නියෝජන දෙකක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (13) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

“මමත් ශාන්ත තෝමස් විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙක්. ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යෙන් මම ඉහළම තලයක හිටියේ. නමුත් මගේ සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඒංගලන්තයේ ක්‍රියාත්මක කරන කොට ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යේ ඒම පංතියේ මම අන්තිමයා. නමුත් මම මෙහේ ඉහළින්ම හිටියා. නමුත් මට භාෂා විද්‍යාගාර මට උදව් කළා මගේ සාක්ෂරතාව දියුණු කරන්න. මම ජාත්‍යන්තර තලයේ පුවත්පත් කිව්වා. හැමදාම රෑට ඉංග්‍රීසි පුවත් බැලුවා. මගේ තාත්තත් ඒ් දේ කළා. මගේ තා

Read More

මත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබේ.

Read More

ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සාරද සමරකෝන් මහතා අද (19) එම ධූරයේ වැඩ භාරගනු ලැබීය.

Read More

පාර්ලිමේන්තුවේදී විවාද ‍කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය.

Read More

’’අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර’’ යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.

Read More

තමන් පැහැර ගත් පවසමින් සැමියා හා දරුවන් රවටමින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබා ගැනිමට වෙනත් නිවසක සැගව සිටි කාන්තාවක් විශේෂ විමර්ශණයකින් පසු ආණමඩුව පොලිසියෙ නිළධාරින් විසින් ඊයේ (18දා) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව නගරයෙ පදිංචි තිදරු මවක් බව කියයි.

Read More

“අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ. කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතුයි”

Read More

අඩු මිලට ඩීසල් ලීටර් 2000ක් ලබා දෙන බවට පවසා අනුරාධපුර නගරයේ ප්‍රධාන යුධ හමුදා කඳවුරක උසස් නිලධාරියෙකුගේ රුපියල් ලක්ෂ 7 ක මුදලක් වංචා කර රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

මධ්‍යම කඳුකරය පුරා පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහවැලි ග‌ෙඟ් ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (19දා) උදේ සිට විවෘත කර ඇති බව පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජින්රු කාර්යාලය කියයි.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන්මහා තරගයට පෙර කුසලානය නිරාවරණය කිරීමට විශේෂ අමුත්තියකට ආරාධනා ලැබ තිබිණ.

Read More

වෛද්‍යවරු හා අනිකුත් රාජකාරිකරන සියලු වෘත්තිකයින් 60 න් පසු විශ්‍රාම යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් එලසම පාර්ලිමේන්තුවේ සිටින 60 න් ඉහළ පිරිසත් විශ්‍රාම යා යුතු බව තමන් වහන්සේ යෝජනා කරන බවත් ගැටඹේ රාජපෝවනාරාමාධිපති, රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

Read More

පාපන්දු ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී තවත් තරග කිහිපයක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන බවට සඳහන් කර තිබේ. මෙසී මීට ඉහතදී ප්‍රකාශ කළේ මෙම ලෝක කුසලාන තරගාවලිය ආජන්ටිනාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලානය වෙනු ඇති බවයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය වන අවස්ථාවේදී එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඊට සම්බන්ධ වූයේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

Read More

දින 45ක අඛණ්ඩ බුද්ධි මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට පත්වෙයි මත්ද්‍රව්‍ය තොගය අතර අයිස් කිලෝ 128ක් සහ හෙරොයින් කිලෝ 106ක්, සැකකරුවන් 14ක් අත්අඩංගුවට

Read More

චීනයේ ඉහළම සෞඛ්‍ය නිලධාරියෙකු පවසන්නේ මෙම ශීත සෘතුවේ දී අපේක්ෂා කරන ලද කොවිඩ් රැළි තුනෙන් තුනෙන් පළමුවැන්න මේ වන විට චීනය අත්විඳින බව තමා විශ්වාස කරන බවයි. කොවිඩ් පාලනය කිරීමට චීනය සාර්ථක ලෙස පනවා තිබූ සීමාවන් ජනතාවගේ තරමක අකමැත්ත අනුව ලිහිල් කිරිමට චීනය කටයුතු කළේය.

Read More

යුක්රේනයට එරෙහිව සටන් වදිමින් සිටින තම හමුදාවේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සඳහා යුද්ධයේ ඉදිරි පෙළට සංගීතඥයින් සහ ගායකයින් යොදවන බව රුසියාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.