www.ada.lk
2026 මැයි මස 19 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත් සැලකිල්ල හේතුවෙන් නැවතත් තායිලන්තට රැගෙන ගිය මුතුරාජා හස්තියා රැගත් ගුවන් යානය එරට චියන්මායි ගුවන්තොටුපොළට සාර්ථකව ගොඩ බස්සවනු ලැබීය.
ඉන් අනතුරුව මුතුරාජා එම ගුවන් යානයෙන් ඉතා ආරක්ෂිතව පිටතට ගන්නා අයුරු තායිල්නත මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීය. මෙම සිදුවීමට තායිලන්ත මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමුව තිබේ.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd