විමලසුරේන්ද්‍රට ජලය වැඩිවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින බවත් එම තත්වයන් මත 02වන දින උදැසන සිට මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමට පටන් ගෙන ඇති බවත්ය.
මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමත් සමග කැළනි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා


popular news
-
Kumar Monday, 03 July 2023 04:29 PM
okata jalashayak kiwwata ehka wathurawalak. oya paalamayati thibena waana saamaama waanadanawa. parana laksha pahana vidulibalaagaaraya nawathunagama waandaanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

